හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    jhBt1.jpg


    TEe57.png


    fODxw.png

    එළකිරි පවුලේ මගේ සොයුරු-සොයුරියෙනි,

    මා එළකිරි රේඩියෝවෙන් ගෙන එන

    “සසල හද විල් තෙර“

    වින්දනාත්මක වැඩසටහනෙන් මතු ගෙන ඒමට බලාපොරොත්තු වන
    වැඩසටහනක් සදහා
    හෙළ සුභාවිත ගීතයේ ඇති
    අති විශිෂ්ඨත ම විරහ ගීත 20
    තෝරා ගැනීමට ඔබේ සහය බලාපොරොත්තු වෙමි.

    ඔබ ගේ ආත්මයට ම වැදුණු හොදම විරහ ගීතය,
    ඒ ගීතයට ඔබ ප්‍රිය කරන හේතුව සමග (හේතුව ඉතා කෙටි වුව කමක් නැත)
    මෙහි පල කරන මෙන්
    ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
     
    • Like
    Reactions: DAMER and C$K

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හෙළ සුභාවිත kiyanne mokadda ban:baffled:

    wiraha giyakda kiyanna danne ne mcho eth man duka hithena sindu walin asama me 2kata..




     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක


    මේකේ අන්තරා කොටස් දෙක පට්ට විදිහට හිතට වදිනවා බන්

    නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි කෙමෙන් මැකී යනවා :sorry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නියම වැඩක් අය්යා..
    අනිවා සෙට් වෙනවා වැඩේටනම්..
    ගෙදර ඇවිත් රිප්ල්ය් එකක් දාන්නම්...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Oba nathi me reyata...
    pura sada eliya kumatada...?
    Oba nathi me bimata...
    nala mudu suwada kumatada...?
    Maha kanadara wewata sada wetila...
    diye gileya wikal we...
    Thuru hisa hadu didi un kiralun...
    kohe gihinda igilli...
    Hamu we esata esak negu pahan...
    niwi giyada nokalhi... Sundara rathriyama mawitha sithin...
    bala sitivi noselvi...

    aniwa dawasata parak dekak man meka ahanawamai a tharam aasai...

    hethuwa ithin kawuru kohoma keewath ... Nathu aduwa wena kagenwath maken nathi nisai... :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    age watha mata nopene nam pun sanda ai hinahenne :(




    kandula mata karuna karannai ayadimi nibande :(


    valantines day eka dawasata moratuwa campus eke hostal ekakata giya nam loke thiyana hondama viraha sindu aha ganna puluwan :)
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    විරහ ගීතද!! දෙන්නම්කෝ ලැයිස්තුවක්ම!! :cool:

    1. තනිවෙන්නට මගේ ලොවේ..


    2. සඳකැන් වැසිලා..


    3. තනි තරුවේ..


    4. සදා කාලික නොවූ ලෝකේ..


    5. සඳකඩ පහනක..


    6. විකසිත පෙම්..


    7. දුක හාදු දෙන රැයේ..


    8. උන්මාද සිතුවම්..


    9. මුතු කුඩ ඉහලන..


    10. නැවතී මෙතෙකින්..



    මට මේ ගීත ඔක්කොම., අහනකොට ආත්මයටම කාවදින ආකාරයේ ඒවා.. තවත් ඕනෑ තරම් තියෙනවා., හොඳම සහ මගේ ප්‍රියතම 10 මේ තියෙන්නේ!! :yes:
    ජය වේවා.. :D
     
    • Like
    Reactions: yakshaya