bike 1k ganna

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මට 280000 කට ගන්න පුලුවන් සුපිරි බයික් 1ක් කියන්න විස්තරත් එක්ක,ගන්න පුලුවන් කොහෙන්ද,තෙල් කියක් වැඩ කරනවද,බයික් එක හොදයි ද
    යමහ FZ එක කොහොමද
    මම විස්තර දන්නේනැ
    පොඩි හෙල්ප් 1ක් දෙන්න සෙට් 1කම.
     
    • Like
    Reactions: nitrox
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    280000 ක් අතේ තියෙනවා නම් ඇයි බං සුපිරි නොවන FZ එක ගැන හිතන්නේ..පෙට්‍රල් ප්‍රශ්නයක් නැත්තන් jade එකක් ගනින්..
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ජන්තු අයියා;16135895 said:
    280000 ක් අතේ තියෙනවා නම් ඇයි බං සුපිරි නොවන FZ එක ගැන හිතන්නේ..පෙට්‍රල් ප්‍රශ්නයක් නැත්තන් jade එකක් ගනින්..

    podi thel prashnekuth thiyanawa ban.mata wena hoda adahasak diyanko
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    podi thel prashnekuth thiyanawa ban.mata wena hoda adahasak diyanko

    japan ekata yanna puluwanm hodi but ube budget eketh ekke fuel gani hithwanm indan ekak thama. ube asawa thiynne fz ekatm eka ginin dan ekek eka thread links di eke wardi gana kiypu :yes: e unath aluthenma fz aran use krapu un danwa owa boru kiyala. mileage eka 5000 wage pannama petrol 40kata wada karanwa colombo wala. duranam 46-48 wage set wennwa.

    good luck & ride safely ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උමට ඔය ගානට ටිකක් තෙල් වැඩ කරන්නත් එක්ක ගන්න පුලුවං සුපිරිම බයික් එක තමයි සුසුකි GN 125. ඒකෙත් ඔය චයිනීස් ලබ්බවල් ගන්න එපා.. ජපන් එකකටම ට්‍රයි කරපං..
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    FZ
    FZ-s
    brand new prices kohomada machan

    FZ 90 kiyala ekak tiyanawa eka kiyak wei da.net 1ke dakke
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    horent 20-25
    gularm, fireblde 18-22
    jade 23-28
    me wage tama machan thel karanne.. FZ n pulser ake 45 wage karanawa. budget aka OK nam japan byk akata palayan nethnm FZ or pulser akak balapan.. Mage thyenne nm hornet akak 22 wage karanawa speed aka 100di wage nethnm loweth 25 karanawa :)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    FZ
    FZ-s
    brand new prices kohomada machan

    FZ 90 kiyala ekak tiyanawa eka kiyak wei da.net 1ke dakke

    office hour wala me number ekata call kralara prices ahapn 2697591
    FZ 90 kiyala ekaka na ban :oo: FZ1 ekanm thiynwa 1000cc. 4k 5k lankawe athi kastiya genapuwa but AMW ekan genna na eka lankwata
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz bro

    horent 20-25
    gularm, fireblde 18-22
    jade 23-28
    me wage tama machan thel karanne.. FZ n pulser ake 45 wage karanawa. budget aka OK nam japan byk akata palayan nethnm FZ or pulser akak balapan.. Mage thyenne nm hornet akak 22 wage karanawa speed aka 100di wage nethnm loweth 25 karanawa :)

    yamaha bike wala ganan danne nadda