Bike Transfer One day Charge කීයද බං. කඩයක් සෙට් උනා ඒක ගන්න සල්ලි ටිකක් මදි. බයික් එකට පොඩි ෆිනෑන්ස් එකක් දාගන්න. බයික් එක තාම ට්‍රාන්සර් කරලා නෑ. කඩේට සල්ලි ලබන සෙනසුරාදා වෙනකොට දෙන්න ඕන. ඊට කලින් One day transfer දාගන්න ඕනි. Transfer Paper, ID copy තියනවා. එක දවසින් වැඩේ කරගන්න ප්‍රොෙසස් එක කොහොමද
up
------ Post added on May 10, 2025 at 5:49 PM
up
------ Post added on May 10, 2025 at 5:49 PM