bike 1k ganna

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16202427 said:
    FZ price eka <<< :eek::eek::rolleyes::rolleyes:

    Trail model hariyanne nene

    ehenam Volty, VTR, Jade, Hornet, CB 4 thamai :cool:

    Volty
    suzuki-volty-250-241418532.jpg


    VTR
    174885229.jpg


    Jade
    jade110712.jpg


    Hornet
    DSC_2665.jpg


    CB4
    1010034_06_2010_02.jpg


    uba owa nodanna ekek nam wenna be :eek: apitath nayaa arinwada manda :(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    දන්න හතුරෙක්ටවත් කියන්නෙ ඉන්දියන් නම් ගන්න එපා !! ඔන්න මම අද පට්ට පාඩමක් ඉගෙන ගත්ත. තමිල්නාඩු බල්ලො දියුනු කරන්න අපිට කෙලවන්න හදපු කුනු හබ්බ ගු ජරාව. ඔව්ව නිකන් ලිස්සල වැටුනත් රුපියල් 5000ට අඩුවෙන් නම ගොඩ දාන්න බෑ. ප්ලැටිනා කියන පොන්න බයික් එකක් මගේ එකේ වැදිල හදන්න 30000ක් යනව. යකෝ ඩුකාටි එකක් හැදුවත් එච්චර යන්නෙ නෑ . අපේ අප්පචි අතින් TVS ජරාවක් අස්සෙන් දාල වැදිල හදන්න 15000ක් !! යකෝ මෙ ජරාව ගන්න හරක්ට ගහන්න ඕනෙ.ඔව්වට හදන්න කරන්න වේදන් කරන සල්ලි වලින් පරන ජපන් බයික් එකක් අරන් අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවන්.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්ලැටිනා කියන පොන්න බයික් එකක් මගේ එකේ වැදිල හදන්න 30000ක් යනව
    :lol::lol::lol: hina kaala marenawa yakoww :lol::lol::lol: ehema kiyanna epa bun ee bike wala thel wada karanawa hodata.daily commute karana kenekta godak watinawa :cool:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    mn nam loku deyak kiyanna danne na. mage expri valin kiyanne
    FZ hodai .parts ganna giyama thama padi 2k vath ganna one.
    mn gava thiyenne pulser 150 , dan 1 year and 2 month vage vennava.
    mn dawasakta aduma gane 70 km padinava.
    dan 25000 vitha duvala thiyenava.
    mn nam kiyanne moka gaththa kamak na hariya service karapana.
    mn 2500km sarayak serivice karava. masa dekata eka parak serivic ekak set venavamai.
    1 ltr vala 45km vada karanava mage nam.
    mn nam kiyanne pulser 150 ganni.
    135 ganna hithannavth epa/
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mn nam loku deyak kiyanna danne na. mage expri valin kiyanne
    FZ hodai .parts ganna giyama thama padi 2k vath ganna one.
    mn gava thiyenne pulser 150 , dan 1 year and 2 month vage vennava.
    mn dawasakta aduma gane 70 km padinava.
    dan 25000 vitha duvala thiyenava.
    mn nam kiyanne moka gaththa kamak na hariya service karapana.
    mn 2500km sarayak serivice karava. masa dekata eka parak serivic ekak set venavamai.
    1 ltr vala 45km vada karanava mage nam.
    mn nam kiyanne pulser 150 ganni.
    135 ganna hithannavth epa/
    ai macho 135 eka awulda :confused: ai eeka ganna epa kiyanne :eek:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    ai macho 135 eka awulda :confused: ai eeka ganna epa kiyanne :eek:


    අනේ පලයන් සුප්පා බයික් ඒක 135 බන් . 60 වැඩෙයෙන් තෙල් කරනවා ලුක් ඒකත් තරමකට තියන්වා බජාජ් වල තියන බ්‍රේක් අවුල තියනවා නමුත් උබට බයික් එක පුරුදුනම් ගේමක් නෑ ඇරත හෑකි, බැලන්ස් එකත් අවුලක්ම නෑ නුවර එළිය පාරේ ෆුට් රැක් වදුන්න නමලා පැදලා තමා මේ කිව්වේ. දෙදරන එකනම් තියනවා ඉතින් ඒත් 50 වගේ යනකොට අවුලක් නෑ අයේ 90 පැන්නමත් ගානක්ම නෑ . මට දැන් අවුරුද්දක් පැද්දා ඒල කිරි වගේ ලෙඩක් නම් ආවේ නෑ. වෙලාවට සර්විස් කරා 2500 සැරයක්ක්. අඩේ 5000-12000 අතරේ දුවපු FZ එකක් ගනින් 2.5 අඩුවෙන් පාඩු නෑ. ඒක්කෝ FTR, D-ට්‍රෑකර් ,yamaha TW හරි සින්ගල් සිලින්ඩර් ට්‍රෑකර් එක්කට පලය්න් ජපන්
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    indian nam Bajaj....Japan nam Honda...issellama deken ekak torapan.ita passe dike eka..Japanage badu itin sada kaalikai...Eka ath dakiimen kiyanne ape Dadage CM125T eka diha balala....

    mage Bajaj eka ada 4th service eka kare.. oil pichchila man refill kara 6000 wage.danata 7900k duwala...man nam bike eka gana tikka duken inne...man samanayen hodata use karana kenek..lov eke tiyan inne.eth mehema wenakota epa wenawa...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uba loku durawal duwanne naththam machan japan ekak ganin. Eka laabai..

    ලොකු දුරවල් දුවනව නම් ජපන් එක ඔක්කොම එක්ක බැලුවම ලාබයි බන්...:yes:

    මං යන දුරයි පාරයි බැලුවම ඉන්දියන් එකක දිනපතා ගියානම් මෙලහකට නැගිටගන්න බෑ.:sorry:
    GN125 එකක් තියෙන්නෙ.:cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොකු දුරවල් දුවනව නම් ජපන් එක ඔක්කොම එක්ක බැලුවම ලාබයි බන්...:yes:
    මං යන දුරයි පාරයි බැලුවම ඉන්දියන් එකක දිනපතා ගියානම් මෙලහකට නැගිටගන්න බෑ.:sorry:
    GN125 එකක් තියෙන්නෙ.:cool:
    fuckthat.jpg
    fuckthat.jpg
    fuckthat.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ යකෝ...:angry:

    සතියට එක දවසක් වත් කිලෝමීටර් 100ට වඩා පැදල තියනවද ඔය හුටප්පරේ.:lol::lol:
    apo 100km padala thiyenawa bun.GN padan yana pappala godak hambenawa paare :yes::yes::lol::lol::shocked::shocked:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    බින්දු;16145871 said:
    :confused::confused: මචන් පුලුවන් නම් ටිකක් ලස්සන ජපන් බයික් මොඩ්ල් කියපන්කෝ. :confused::confused: :baffled::baffled: ට්‍රේල් ටයිප් ම නැති පල්සර් එකක් FZ එකක් වගේ ටිකක් ලස්සන එකක් :baffled::baffled: මේ ඉන්දියන් බයික් මොනවා නැති වුනත් ශාරුක් කන්නංගර වගේ පෙනුමට තියෙනවා :D:D

    ax-1 ake 100ch eka lassanai ban..photo tikak balapan ko