NOKIA Android-NOKIA Normandy images leacked

Dec 30, 2013
1,235
166
0
mama nam kiyanne physical keypad sahith nokia android phone gahuwoth market eka allanna puluvan ban.......
munge phone hena lokuyi ne ban, kiribath kaali vage, akane awula

නෑ බන් උබ වැරදිය්. උබ පියෝ ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නව නම් එහෙම කියන්නෑ. ඔය සිංසුන්ග්, එච්ටීසී වගේ උන් ඇන්ඩ්‍රොයිඩ් උන්ට ඕන විදියට කස්ටමයිස් කරල,උනේගේ කුණු ජාරාව පුරවල එවන්නේ. ඉතින් ෆොන්එක චාටර් වෙනවා. අනික අප්ඩේට් එකක් එන්න මාස ගානක් යනව. නමුත් පියෝ තියෙන කොට ගූගල්ල අප්ඩේට් එකක් රිලීස් කරපු ගමන් ගන්න පුලුවන්. ලතවෙවී ඉන්න ඕන නෑ. තව විස්තර කරන්න කොටන්න කම්මැලියි බන්. ගූගල් කරපන් වැඩි වස්තර වලට. :P
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    නෑ බන් උබ වැරදිය්. උබ පියෝ ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නව නම් එහෙම කියන්නෑ. ඔය සිංසුන්ග්, එච්ටීසී වගේ උන් ඇන්ඩ්‍රොයිඩ් උන්ට ඕන විදියට කස්ටමයිස් කරල,උනේගේ කුණු ජාරාව පුරවල එවන්නේ. ඉතින් ෆොන්එක චාටර් වෙනවා. අනික අප්ඩේට් එකක් එන්න මාස ගානක් යනව. නමුත් පියෝ තියෙන කොට ගූගල්ල අප්ඩේට් එකක් රිලීස් කරපු ගමන් ගන්න පුලුවන්. ලතවෙවී ඉන්න ඕන නෑ. තව විස්තර කරන්න කොටන්න කම්මැලියි බන්. ගූගල් කරපන් වැඩි වස්තර වලට. :P

    කව්ද ඔයාට ඔය බොරැව ගැහුවෙ?
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    පියෝ ඇන්ඩ්‍රොයිඩ් දැම්ම කියල අප්ඩේ වෙන්නෙ කොහොමද. Driver updates phone එක හදපු තැනින් එවන්නෙ නැතිව.

    උබ හරි නමුත් සාපේක්ෂව ඉක්මන්. එක එකාගේ යූඅයි ලේයර් කස්ටමයිස් කරන්න වැඩිය දඟලන්න දෙයක් නෑනේ. මට නම් කොහොමත් ටච් විසි, සෙන්ස් අල්ලන්නෑ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    1jks4p.png

    332q9h4.jpg

    2rqfvw8.png