mama nam kiyanne physical keypad sahith nokia android phone gahuwoth market eka allanna puluvan ban.......
munge phone hena lokuyi ne ban, kiribath kaali vage, akane awula

නෑ බන් උබ වැරදිය්. උබ පියෝ ඇන්ඩ්රොයිඩ් ගැන දන්නව නම් එහෙම කියන්නෑ. ඔය සිංසුන්ග්, එච්ටීසී වගේ උන් ඇන්ඩ්රොයිඩ් උන්ට ඕන විදියට කස්ටමයිස් කරල,උනේගේ කුණු ජාරාව පුරවල එවන්නේ. ඉතින් ෆොන්එක චාටර් වෙනවා. අනික අප්ඩේට් එකක් එන්න මාස ගානක් යනව. නමුත් පියෝ තියෙන කොට ගූගල්ල අප්ඩේට් එකක් රිලීස් කරපු ගමන් ගන්න පුලුවන්. ලතවෙවී ඉන්න ඕන නෑ. තව විස්තර කරන්න කොටන්න කම්මැලියි බන්. ගූගල් කරපන් වැඩි වස්තර වලට.![]()
මොකක්ද බන්?![]()
පියෝ ඇන්ඩ්රොයිඩ් දැම්ම කියල අප්ඩේ වෙන්නෙ කොහොමද. Driver updates phone එක හදපු තැනින් එවන්නෙ නැතිව.