2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ ම සිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
    සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතුවේවා සදා ඒ සිහිනේ

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැඳුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ළඳුනේ

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ //


    ගායනය, ගී පද, සංගීතය - ජය ශ්‍රී

    25 over eka wageeda balahakoo......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න අපිත් සෙට් උනා...
    කස්ටියට කොහොමද ඉතින්..
    1.gif

    ඔලුවක් නැති උනාට ඔලුව ගිනි ගන්න මොඩලා
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මූණ දැක්කාම පේනව මල් දැන් සැරට ගහනවා කියලා :baffled:
    අඩෝ උබේ අවතාරේ මාරු කරපන් :rolleyes:
    දැන් පොලිස් කාරයෝ මල් ගහන්නේ නෑ :rofl:
    පව්ඩර් ගහන්නේ ලොල්
    :P:frown::dull::rofl:

    :dull::dull: