IT or Hotel and Tourism Industry

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Lankawe dan issarahata yana thathwe Anuwa IT or Hotel and Tourism Industry eken moKakda salery and godak carrer opportunities thiyenne..

    I have bsc in buisness information system and mangement degree..but I don't like software coding.so I decide to move into hotel and tourism industry.elakiri yaluwo mokada hithanne.. Passé MBA ekak karanna hithan inne..kattiya mokada hithanne..
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Hotel පැත්තෙන් පලයන් ... මේ දවස් වල IT තත්වෙ හොඳ නෑ ... මොනව නැතත් මිනිස්සුන්ට කෑම නැතුව ඉන්න බෑනෙ බන් ;)

    Ow eka Hari tama bn..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් පුළුවන් නම් english වලට අමතරව french;japanese වගේ භාෂා ටිකක් ඉගෙන ගෙන guide වැඩේ කරපන් වාහනයක් අරගෙන ;හොඳට හොයන්න පුළුවන් ;ඒ වගේම fun ජොබ් එක
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට හිත ඇදෙන්න කතා කරන්න පුලුවන් නම්, අයිස්ලන්තේ එකෙකුට උනත් ෆ්‍රිජ් එකක් විකුනන්න පුලුවන් සයිස් එකේ ටොකක් තියනවා නම් උබ ටුවරිස්ම් පැත්තෙන් පලයන්.. හැබැයි වලත්තකමක් හිතේ තියනවා නම් ඉස්සෙල්ලාම එක කන්ට්‍රොල් කරගෙන හිටහන්.. හැම සුද්දිම ජන්ගි ගලවන්නේ නැ කියලා මතක තියාගනින්.. හොදට හොයන්න පුලුවන් රස්සාවක්, ඒ වගේම හිතට ඇල්ලුවොත් රට සවාරි ගහන්න උනත් සෙට් කරගන්න බැරි වෙන්නේ නැ. හික්මීම, කතාකිරීමේ ශයිලිය වගේ දේවල් තියනවා නම් වැඩේ එල.. බාශා දැනුම වර්දනය කරගනින්, පර්මිට් එකක් ගනින් වැඩේට බැහැපන්..
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Not guiding Macahn I mean hotel jobs like front office reservations.later after MBA hotel management..,
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Not guiding Macahn I mean hotel jobs like front office reservations.later after MBA hotel management..,
    එවනම් තෙරුමක් නැති ජොබ් බන් ලන්කාවේ. එක්ස්පිරියන්ස් එකක් අරගෙන එක්කො තමුන්ගේ තැනක් පටන් ගන්න හො රට යන්න නම් හොදා.. නැත්තම් එක තැන ඉන්න හොද ජොබ් නෙමෙයි ජිවිත කාලෙම.. හම්බයක් නැ.
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    එවනම් තෙරුමක් නැති ජොබ් බන් ලන්කාවේ. එක්ස්පිරියන්ස් එකක් අරගෙන එක්කො තමුන්ගේ තැනක් පටන් ගන්න හො රට යන්න නම් හොදා.. නැත්තම් එක තැන ඉන්න හොද ජොබ් නෙමෙයි ජිවිත කාලෙම.. හම්බයක් නැ.


    Machan mata rata hotel job ekak set wela thiyanawa rata European country ekakta..so eke exp Aran passé MBA ekak karala lankawe hoda hotel ekata yanda chance thiyanawa neda bn..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Not guiding Macahn I mean hotel jobs like front office reservations.later after MBA hotel management..,

    well try it mchn you'll love the atmosphere...I will work in a hotel anytime rather than working for a sales,finance or insurance type of companies...I do have a management degree and once worked as a management trainee for a hotel...party every week very relax work and joy..calm and stress free...only downside is sometimes you can get isolated because its not like a office environment where people are packed and sometime have to deal with certain people you know drunk n all...Better you do a dip in hotel management and get more experience in hotels that's what matters most you already have 2 degrees ne...you are going to get stuck in hotel management field if you do a MBA in hotel Management...since you have a management degree a dip in hotel management as well can get you into a good post...
     

    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    IT ela uba software karanawanam, eth eka language ekak danagena servive wenna amarui, open source 2ka 3k igena ganin, eka amarui wagenam Hotels thama hodama
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Hotel and Tourism Industry yanna hithe thiyenawa nam katta kanna balagena inna one .samahara welawata epama wenawa .minissu ekka weda karana kaota one dekata muna denna balagena inna one
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    පදුරකට පයින් ගැහුවත් IT ඩිග්රි කාරයෝ ඉන්නවා.. පඩිත් අඩුයි ඉන්දියන් කාරයෝ එහෙම රු5 වැඩ කරන කාලයක් මේක. ඉතින් මට තේරෙන හැටියට හොටෙල් මැනේජ්මන්ට් කරපන් අනාගතයක් තියෙනවා.