කරදරයක්

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..
    :yes::yes: ඒ වගේම එහෙම මහන්සියෙන් හම්බ කරපුවා මේ විදියට හොරකම් කරන උන් නම් හැදිගෑවිලා යනවා යනවාමයි... :yes:
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    උඹට කියන්න අපෙත් බදු දීපු ගොඩනැඟිල්ලක බදු ඔප්පුව ඉවර වෙලත් උන් එකෙන් අයින් වෙන්නෙ නෑ ... පොලීසියට 5 පාරක් පැමිණිලි කරා උන් පොලීසියට ආවෙ නෑ ... අපරාධ විමර්ශණ අංශයට 2012 පෙබරවාරි පැමිණිළි කරපු එක පරීක්ෂණ ආරම්භ කරෙ 2013 ඔක්තොඹර් ... හොයල බලද්දි බදු ගත්ත එකාගෙ පුතෙක් වැඩ කරන්නෙ ත්‍රස්ත විමර්ශන ඒකකයෙලු ... මූ ඒ පවර් එකට පොලීසියට එන්නෙ නෑ ... ලොකු අත්තක් ඇල්ලුවෙ නැත්තම් ලංකාවෙ නීතය ක්‍රියාත්මක වෙන්නෙ නෑ ... ලංකාවෙ ඉන්න එපා වෙනව මේ විදියටනම්

    Owata polisi yanne mokatada bun? gahapan ko okata
     
    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    මම උඹට කතාවක් කියන්නම්. මේක උබට වැදගත් වෙයි. සමහර විට මේ ඒ මිනිහම වෙන්ඩ පුළුවන්. මට දවසක් නුවර පොලීසියක ලොකු මහත්තයෙක් කියපු කතාවක් මේක. හැබැයි දැනට අවුරුදු පහකට කලින්. මේකයි සිද්ධිය.
    ටිකක් ඈත පලාතක හිටපු පොරක් නුවර ටවුම කිට්ටුව තිබ්බ තමන්ගෙ ඉඩමක් විකුනන්ඩ දැම්මලු. ඒක දැකලා ආපු පොරක් ඉඩම මම ගන්නම්. හැබැයි ඔප්පුව චෙක් කරන්ඩ ඕන කියලා ඔප්පුවේ කොපියක් අරන් ගියාලු. හැබැයි ගියා ගියාමලු.
    මාස දෙක තුනක් ගිහිල්ලා ඉඩම අයිති පොර නුවර ගිය වෙලාවක ඉඩමට ගියාලු.......මෙන්න බොලේ තමන්ගෙ ඉඩමෙ කව්දෝ තඩි ගෙයක් හදනවාලු. බැලින්නම් අර මිනිහා කොපියෙන් හොර ඔප්පුවක් හදලා කටුගස්තොට කාර් සේල් පොරකට ලක්ෂ 30 කට ඉඩම විකුනලා.ඌ එකෙ ගෙයක් හදනවා. කාර් සේල් පොරත් සල්ලි වෙනුවට ලක්ෂ 30 ක ඩොල්ෆින් වෑන් එකක් තමා දීලා තියෙන්නෙ. පස්සෙ කට්ටියම පොලිසි ගියාම පොලීසියෙන් වෑන් එක හෙව්වලු.
    බැලින්නම් හොරා වෑන් එක ලක්ෂ 27 කට හාමුදුරු නමකට විකුනලා. පස්සෙ නඩු භාණ්ඩයක් විදිහට වෑන් එක පොලීසි ගෙනාවලු. ඉතින් හාමුදුරුවනුත් අනාතයි. කාර් සේල් පොරත් අනාත වුනාලු.
     
    • Wow
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes: ඒ වගේම එහෙම මහන්සියෙන් හම්බ කරපුවා මේ විදියට හොරකම් කරන උන් නම් හැදිගෑවිලා යනවා යනවාමයි... :yes:

    එහෙම තමා බන් අපිත් හිතන්නේ ,ඒවුනාට රටේ හැම තැනම හොරකම ,කරන එවුන්ට කිසි හෙනයක් නෑ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම උඹට කතාවක් කියන්නම්. මේක උබට වැදගත් වෙයි. සමහර විට මේ ඒ මිනිහම වෙන්ඩ පුළුවන්. මට දවසක් නුවර පොලීසියක ලොකු මහත්තයෙක් කියපු කතාවක් මේක. හැබැයි දැනට අවුරුදු පහකට කලින්. මේකයි සිද්ධිය.
    ටිකක් ඈත පලාතක හිටපු පොරක් නුවර ටවුම කිට්ටුව තිබ්බ තමන්ගෙ ඉඩමක් විකුනන්ඩ දැම්මලු. ඒක දැකලා ආපු පොරක් ඉඩම මම ගන්නම්. හැබැයි ඔප්පුව චෙක් කරන්ඩ ඕන කියලා ඔප්පුවේ කොපියක් අරන් ගියාලු. හැබැයි ගියා ගියාමලු.
    මාස දෙක තුනක් ගිහිල්ලා ඉඩම අයිති පොර නුවර ගිය වෙලාවක ඉඩමට ගියාලු.......මෙන්න බොලේ තමන්ගෙ ඉඩමෙ කව්දෝ තඩි ගෙයක් හදනවාලු. බැලින්නම් අර මිනිහා කොපියෙන් හොර ඔප්පුවක් හදලා කටුගස්තොට කාර් සේල් පොරකට ලක්ෂ 30 කට ඉඩම විකුනලා.ඌ එකෙ ගෙයක් හදනවා. කාර් සේල් පොරත් සල්ලි වෙනුවට ලක්ෂ 30 ක ඩොල්ෆින් වෑන් එකක් තමා දීලා තියෙන්නෙ. පස්සෙ කට්ටියම පොලිසි ගියාම පොලීසියෙන් වෑන් එක හෙව්වලු.
    බැලින්නම් හොරා වෑන් එක ලක්ෂ 27 කට හාමුදුරු නමකට විකුනලා. පස්සෙ නඩු භාණ්ඩයක් විදිහට වෑන් එක පොලීසි ගෙනාවලු. ඉතින් හාමුදුරුවනුත් අනාතයි. කාර් සේල් පොරත් අනාත වුනාලු.

    සිරාවට බන් ,මේකත් අපේ සීන් එක වගේම එකක් ,මිනිහා හම්බ උනත් උ ගාව සල්ලි තියෙන එකක් නෑනේ බන් ,උ හිරේට ගියයි කියලා අපිට වෙන වාසියකුත් නෑනේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොරා වගේ එකෙක් ඉන්නවා කියලා මාතර ගියා බන් බලන්න ,ඒත් උ නෙමේ වෙන එකෙක් ,මුඋත් පට්ට ඉඩම් හොරෙක්ලු ,හොරු වැහි වැහැල දැන් මේ රටේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තාම කිසිම හෝඩුවාවක් නෑ මචන්ලා ,ඌ ලොවෙත් නෑ වගේ ,පොලිසියෙන් කිසිම දෙයක් කරන්නේ නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තාම කිසිම හෝඩුවාවක් නෑ මචන්ලා ,ඌ ලොවෙත් නෑ වගේ ,පොලිසියෙන් කිසිම දෙයක් කරන්නේ නෑ

    තාම හම්බුනේ නැද්ද බන් අඩුම ගානෙ උබලට ඩීටේල් බිල් එකක් වත් ගන්න බැරි උනාද ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    umbalath mara dial ne idamak gaddi puluwan tharan passata පත්තිරු balapn land registriyata gihin,ikkmanata prashne wisadenna kiyala wish karanwa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ara mokakda tiyenawa neda polis shana mediriya kiyla.poddak ekata pemenili karapan balanna
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    umbalath mara dial ne idamak gaddi puluwan tharan passata පත්තිරු balapn land registriyata gihin,ikkmanata prashne wisadenna kiyala wish karanwa

    ඒවා ඔක්කොම බැලුවා බන් ,ඇත්ත අය්ති කාරයාගේ හැදුනුම්පත විදියට එකක් හදාගෙන, මුණ දාගෙන ආවම බලන්නේ කොහොමද බන් ,ඒකට කියන්නේ හෙල්මෙට් ගහනවා කියලලු
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ara mokakda tiyenawa neda polis shana mediriya kiyla.poddak ekata pemenili karapan balanna

    වැඩක් නෑ බන් 4 වෙනි තට්ටුවටත් ගිහිල්ලා කිව්වා ,අල්ලන්න නම් උඩින් orders එන්න ඕනෙලු ,මේක ආණ්ඩුවට කඩේ යන බත් බැලයෙක්ට උනා නම් උනුත් හොයයි ,අසරණ මිනිහෙක්ට උනාම මොකුත් නෑ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තාම හම්බුනේ නැද්ද බන් අඩුම ගානෙ උබලට ඩීටේල් බිල් එකක් වත් ගන්න බැරි උනාද ?

    ඒවා ගත්ත බන් ඒවගේ තියෙන්නේ අපිට කතා කරපු ඒවා විතරයි