Hotel and Tourism Industry yanna hithe thiyenawa nam katta kanna balagena inna one .samahara welawata epama wenawa .minissu ekka weda karana kaota one dekata muna denna balagena inna one
Machan oka Hama job ekatama poduine bn....
Hotel and Tourism Industry yanna hithe thiyenawa nam katta kanna balagena inna one .samahara welawata epama wenawa .minissu ekka weda karana kaota one dekata muna denna balagena inna one
well try it mchn you'll love the atmosphere...I will work in a hotel anytime rather than working for a sales,finance or insurance type of companies...I do have a management degree and once worked as a management trainee for a hotel...party every week very relax work and joy..calm and stress free...only downside is sometimes you can get isolated because its not like a office environment where people are packed and sometime have to deal with certain people you know drunk n all...Better you do a dip in hotel management and get more experience in hotels that's what matters most you already have 2 degrees ne...you are going to get stuck in hotel management field if you do a MBA in hotel Management...since you have a management degree a dip in hotel management as well can get you into a good post...
Machan mama meka karanna idea ekak thiye hotel job eka karala work exp aran.what do you think http://www.bhms.ch/mba-programs/
sorry bro man oya degree ekak gena danne ne...degree eka dena uni eka rank hoda ekakda?ubata asa nan karanna...
Lankawe dan issarahata yana thathwe Anuwa IT or Hotel and Tourism Industry eken moKakda salery and godak carrer opportunities thiyenne..
I have bsc in buisness information system and mangement degree..but I don't like software coding.so I decide to move into hotel and tourism industry.elakiri yaluwo mokada hithanne.. Passé MBA ekak karanna hithan inne..kattiya mokada hithanne..
මචන් පුළුවන් නම් english වලට අමතරව french;japanese වගේ භාෂා ටිකක් ඉගෙන ගෙන guide වැඩේ කරපන් වාහනයක් අරගෙන ;හොඳට හොයන්න පුළුවන් ;ඒ වගේම fun ජොබ් එක
උබට හිත ඇදෙන්න කතා කරන්න පුලුවන් නම්, අයිස්ලන්තේ එකෙකුට උනත් ෆ්රිජ් එකක් විකුනන්න පුලුවන් සයිස් එකේ ටොකක් තියනවා නම් උබ ටුවරිස්ම් පැත්තෙන් පලයන්.. හැබැයි වලත්තකමක් හිතේ තියනවා නම් ඉස්සෙල්ලාම එක කන්ට්රොල් කරගෙන හිටහන්.. හැම සුද්දිම ජන්ගි ගලවන්නේ නැ කියලා මතක තියාගනින්.. හොදට හොයන්න පුලුවන් රස්සාවක්, ඒ වගේම හිතට ඇල්ලුවොත් රට සවාරි ගහන්න උනත් සෙට් කරගන්න බැරි වෙන්නේ නැ. හික්මීම, කතාකිරීමේ ශයිලිය වගේ දේවල් තියනවා නම් වැඩේ එල.. බාශා දැනුම වර්දනය කරගනින්, පර්මිට් එකක් ගනින් වැඩේට බැහැපන්..

උඹ ඩිග්රිය කරත් ටොයිලට් එකක් සුද්ද කරන්න බැරිනම් අතුගාන්න බැරි නම් මේ ෆීල්ඩ් එකට එන්න එපා. බින්දුවේ ඉදන් එන්න ඕන ෆීල්ඩ් එකක් මේක. උඩින් පාත් උනොත් සොරි ම තමයි. හොටෙල් ආවොත් නම් ප්රයිවෙට් ලයිෆ් එකක් නැති තරම්. හැබැයි අයි ටී සයිඩ් එකෙන් ම මේකට සෙට් වෙන්න පුලුවන් වෙයි උඹට.
ඒත් මචංලා මට පේන විදිහට මේ යන ක්රමයට ආන්ඩුව කොච්චර පම්පෝරි ගැහුවත් මෙච්චර එනවා එනවා නවතින්නේ නෑ කියලා උපරිමේකට ගිහින් මේකත් වැටෙනවා මේ යන විදිහට ගියොත් 


. හිපියෝ විදිහට බහින්නේ ගොඩක් සල්ලි තියෙන එවුන් පවා දැන්. වැල්ලේ ඉදන් ටුවරිසම් කරන එවුනුත් ගම කනවා කොයි වෙලාවක හරි.ඇයි බං ඩිග්රිය තියාගෙන වෙන ෆීල්ඩ් එකකට බහින්න හදන්නේ. ටුවරිසම් ඔය කියන තරම් සුන්දර නෑ. අත්දැකීමෙන් දන්නවාඋඹ ඩිග්රිය කරත් ටොයිලට් එකක් සුද්ද කරන්න බැරිනම් අතුගාන්න බැරි නම් මේ ෆීල්ඩ් එකට එන්න එපා. බින්දුවේ ඉදන් එන්න ඕන ෆීල්ඩ් එකක් මේක. උඩින් පාත් උනොත් සොරි ම තමයි. හොටෙල් ආවොත් නම් ප්රයිවෙට් ලයිෆ් එකක් නැති තරම්. හැබැයි අයි ටී සයිඩ් එකෙන් ම මේකට සෙට් වෙන්න පුලුවන් වෙයි උඹට.
ගයිඩින් වැඩේ හොදයි. හැමදාම රට වටේ යත හැකියි.ඒත් මචංලා මට පේන විදිහට මේ යන ක්රමයට ආන්ඩුව කොච්චර පම්පෝරි ගැහුවත් මෙච්චර එනවා එනවා නවතින්නේ නෑ කියලා උපරිමේකට ගිහින් මේකත් වැටෙනවා මේ යන විදිහට ගියොත්
. හිපියෝ විදිහට බහින්නේ ගොඩක් සල්ලි තියෙන එවුන් පවා දැන්. වැල්ලේ ඉදන් ටුවරිසම් කරන එවුනුත් ගම කනවා කොයි වෙලාවක හරි.
ගයිඩින් වැඩේ කරනවනම් ලයිසන් ඇතුවම බැහපං. අරාබි , චීන එවුන් එනවා වැඩියි. ඒ භාෂාවක් ඉගන ගනින්
dan nam IT ewun wadiy tamai. eet tourismside eket problem ekak tiyenawa.
dan ena godak foreign tourists la taniyama tamai yanne, itin guide la unta wadak na. uba karanna kamati guiding seen ekak nevei nisa itin hotel patta awulak na.
habai kawda uda kiyala tiyenawa wage mcn hotel side ekata giyama private life ekak nati taram samahara welawata.
bump
BISM from middlesex university degree ekada ubata thiyenney?"
Eh mata Degree? Ad.Dip ekak hari karanna thanak kypanko Tourism & Hospitality Mang. ?
