තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    1999
    Brand - Acer

    • [*]Pentium I - 233MHz
      [*]32MB RAM
      [*]2GB HDD
      [*]Floppy Disk Drive
      [*]CD ROM Drive

    • [*]Windows 98


    තාමත් වැඩ
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mage 1st computer eka :love: :P
    gatta kalayak nam mathaka na. dan kohe tiyenawada danneth na :lol:

    Brand-Vaio
    Processor-350Mhz AMD
    RAM-128MB (64*2 :P)
    VGA-8MB Separate :lol:
    HDD-8GB or 10GB (not sure)

    adatath mathak weddi nethata kadulak nage :lol: :lol:
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matama kiyala ekak gatte mulinma 2004 di
    AMD Athlon 1.4Ghz
    RAM-256MB
    VGA- 64MB geforce 2.
    HDD- 40GB ;)
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    CPU - Intel Pentium II 450MHz
    RAM - 64 MB
    HDD - 8 GB
    VGA - 4MB
    OS - Windows 98

    IBM-300GL-Desktop-300-MHz-Pentium-II-64-MB-RAM-4-GB-hard-drive-0.jpg

    ado man gawath thibbe mekak 18000i alpha digital eken gaththe:D:D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    IN 2003 or 2004

    CPU - Intel Pentium III 800MHz
    RAM - 128 MB
    HDD - 20 GB
    VGA - 16 MB
    OS - Windows XP
    CD-ROM
    12" CRT
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ado man gawath thibbe mekak 18000i alpha digital eken gaththe:D:D

    ඉස්සර මගේ යාලුවෙකුත් මේකක් ගත්ත මචං. ආර්පිකෝ එක ලග තිබුන ඇල්ෆාඩිජිටල් එකෙන් තමයි ගත්තේ. ඕකේ හාඩ් ඩිටෙක් වෙන්නේ නැතුව මම මාර කට්ටක් කෑවා.
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    cyrex 300mhz
    32 MB ram
    4mg S3 VGA
    125 MB HDD
    14" Packard bell moniter

    2000 දි තමයි ගත්තෙ.. අපේ අයියගෙ යාලුවෙකුගෙන්.. ඒ යකා ඒකට අයියගෙන් රුපියල් 28000 ගත්තා..:angry: ඒ දවස්වල අපි මොනවත්ම දන්නෙ නැහැ. 125 හාර්ඩ් එකක් තිබුනෙ. වින්ඩෝස් 95 තමයි දාලා තිබුනෙ.. මෝර්ටල් කොම්බැට් 4 එහෙම හොඳට වැඩ කලා.:baffled:
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Ahala tiyanawada Zinclear gana ?

    It's a micro computer

    Processor - z80 - 1Mhz
    Ram - 64 kb
    No - HDD
    Only 2 x 5.25 floppy drives, 640 kb each
    OS - q basic
    video - 20 x 80 text monochrome display
    keyboard - inbuild

    IT is the first computer I used in 1987

    I still have the computer (cpu) with me. but dose not work now.

    dan itin kiyapan mama nakiyek kiyala.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    cyrex 300mhz
    32 MB ram
    4mg S3 VGA
    125 MB HDD
    14" Packard bell moniter

    2000 දි තමයි ගත්තෙ.. අපේ අයියගෙ යාලුවෙකුගෙන්.. ඒ යකා ඒකට අයියගෙන් රුපියල් 28000 ගත්තා..:angry: ඒ දවස්වල අපි මොනවත්ම දන්නෙ නැහැ. 125 හාර්ඩ් එකක් තිබුනෙ. වින්ඩෝස් 95 තමයි දාලා තිබුනෙ.. මෝර්ටල් කොම්බැට් 4 එහෙම හොඳට වැඩ කලා.:baffled:

    ඒ කාලේ හැටිය ඔය ගානට ඕක වටිනව ඇති මචං