Fake Galaxy S4

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
යාළුවා;16145366 said:
මමත් පාවිච්චි කළා. දැනටත් එකක් තියෙනවා. වැඩිපුර ලෙඩ තියෙන්නෙ. හැබැයි හොඳ ඒවත් තියෙනවා.:yes: දැන් තියෙන එකක් චයිනීස් එක හොඳයි. හොඳට තියෙනවා :yes:

S4 - හැබැයි කලින් දෙකක් තිබ්බ. ඒකෙන් එකකට කෙල උනා. :rofl: ෆැක්ටරි රීසෙට් එකක් දාල නෝ ඉමි ආව. මොකුත්ම වැඩ නෑ. අනිත් එක කෝල්ස් ගන්න බෑ කට් වෙනවා ක්ලියර් නෑ. දෙකම විසික් කළා :rofl::oo: ඔය චයිනීස් සමහර ඒවට චොර වෙච්ච රොම් දාල එවන්නෙ. සමහර ඇප්ස් වැඩ නෑ. ගූගල් ප්ලස් වගේ. මීඩියා ටෙක්ද මොකද්ද රොම් එකක් ඔබන්නෙ උඩින් :eek:
තව තුනක් තිබ්බ තුනම වික්ක වෝනින් දීල ගන්න එකාට. තාම ඒව වැඩ :baffled: ඔරිජිනල් දෙකක් වික්ක. ඒව නං ඉතින් වැඩ සුපිරියටම කියන්න දෙයක් නෑ :cool: ඔරිජිනල් එකක් වැටුන කුඩු වෙන්න හදල වික්ක. ආය එකක් හම්බුනා :oo:

චයිනීස් ටැබ් 4, 5 කියල එනවා ඒවත් හොඳයි. :yes: හොඳට බලල ගන්න ඕනෙ ලෙඩ ගොඩවල් තියෙනවා. මන් ගාව ටැබ් 3, චයිනීස් ටැබ්4, 5 තියෙනවා.:D ලෙසටම වැඩ. චයිනීස් ටැබ් 4 එකට කීබෝඩ් එකක් ෆ්‍රී හම්බුනා. :yes: 5 එකට නෑ :dull: 1.5GB Internal Memory එකකුත් තියෙනවා :yes:

anika ban owage display yanawa aniwa bima watunoth.. badu hoyanna nam na
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    anika ban owage display yanawa aniwa bima watunoth.. badu hoyanna nam na
    ආ කියන්න බැරි උනා. මගෙ අතින් S4 Chinese එකක් වැටුන බයික් එකේ යද්දී. ඩිස්ප්ලේ කුඩු හැබැයි වැඩ. පේනවා. ටච් වැඩ. :D මම ඩිස්ප්ලේ හෙව්වෙ නෑ. මගෙ මේසෙ උඩ තාම තියෙනවා :rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol: jeewitheta ganna epa ban. Android charter kiyana ewun charter kiyanne oya wage phone kattak use karala thamai (I'm an iPhone fan).
    Matath issara S3 chinese kattak labuna. normal wada walata awulak na eth 3D game ekak ehema gahanna gihama iron ekak athe thiyagena innawa wage.
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan mama Galsxy S2 HD 4G ltemedel eke ekak ganna hitangena inne .. korea mage friend kenek innawa genna ganna puluwan. bt pora echchara phn gana nam danne naha. kohomada model hariyatama hoya ganne ??? mata no eka PM ekak hari dapan ko danna ekek ... loku udauwak ...
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    machan mama Galsxy S2 HD 4G ltemedel eke ekak ganna hitangena inne .. korea mage friend kenek innawa genna ganna puluwan. bt pora echchara phn gana nam danne naha. kohomada model hariyatama hoya ganne ??? mata no eka PM ekak hari dapan ko danna ekek ... loku udauwak ...

    koriyawen ganna baya wenna epa ban.. koreyawe oya jarawal mokuth na.. s2 hd eka ehe tiyenne SHV-E120 kiyana model eken.. eka ganin. awlak na