යාළුවා;16145366 said:මමත් පාවිච්චි කළා. දැනටත් එකක් තියෙනවා. වැඩිපුර ලෙඩ තියෙන්නෙ. හැබැයි හොඳ ඒවත් තියෙනවා.දැන් තියෙන එකක් චයිනීස් එක හොඳයි. හොඳට තියෙනවා
S4 - හැබැයි කලින් දෙකක් තිබ්බ. ඒකෙන් එකකට කෙල උනා.ෆැක්ටරි රීසෙට් එකක් දාල නෝ ඉමි ආව. මොකුත්ම වැඩ නෑ. අනිත් එක කෝල්ස් ගන්න බෑ කට් වෙනවා ක්ලියර් නෑ. දෙකම විසික් කළා
ඔය චයිනීස් සමහර ඒවට චොර වෙච්ච රොම් දාල එවන්නෙ. සමහර ඇප්ස් වැඩ නෑ. ගූගල් ප්ලස් වගේ. මීඩියා ටෙක්ද මොකද්ද රොම් එකක් ඔබන්නෙ උඩින්
තව තුනක් තිබ්බ තුනම වික්ක වෝනින් දීල ගන්න එකාට. තාම ඒව වැඩඔරිජිනල් දෙකක් වික්ක. ඒව නං ඉතින් වැඩ සුපිරියටම කියන්න දෙයක් නෑ
ඔරිජිනල් එකක් වැටුන කුඩු වෙන්න හදල වික්ක. ආය එකක් හම්බුනා
![]()
චයිනීස් ටැබ් 4, 5 කියල එනවා ඒවත් හොඳයි.හොඳට බලල ගන්න ඕනෙ ලෙඩ ගොඩවල් තියෙනවා. මන් ගාව ටැබ් 3, චයිනීස් ටැබ්4, 5 තියෙනවා.
ලෙසටම වැඩ. චයිනීස් ටැබ් 4 එකට කීබෝඩ් එකක් ෆ්රී හම්බුනා.
5 එකට නෑ
1.5GB Internal Memory එකකුත් තියෙනවා
![]()
anika ban owage display yanawa aniwa bima watunoth.. badu hoyanna nam na
දැන් තියෙන එකක් චයිනීස් එක හොඳයි. හොඳට තියෙනවා
ෆැක්ටරි රීසෙට් එකක් දාල නෝ ඉමි ආව. මොකුත්ම වැඩ නෑ. අනිත් එක කෝල්ස් ගන්න බෑ කට් වෙනවා ක්ලියර් නෑ. දෙකම විසික් කළා
ඔය චයිනීස් සමහර ඒවට චොර වෙච්ච රොම් දාල එවන්නෙ. සමහර ඇප්ස් වැඩ නෑ. ගූගල් ප්ලස් වගේ. මීඩියා ටෙක්ද මොකද්ද රොම් එකක් ඔබන්නෙ උඩින් 
ඔරිජිනල් දෙකක් වික්ක. ඒව නං ඉතින් වැඩ සුපිරියටම කියන්න දෙයක් නෑ
ඔරිජිනල් එකක් වැටුන කුඩු වෙන්න හදල වික්ක. ආය එකක් හම්බුනා
ලෙසටම වැඩ. චයිනීස් ටැබ් 4 එකට කීබෝඩ් එකක් ෆ්රී හම්බුනා.
1.5GB Internal Memory එකකුත් තියෙනවා
jeewitheta ganna epa ban. Android charter kiyana ewun charter kiyanne oya wage phone kattak use karala thamai (I'm an iPhone fan).