Deyyo awa! Danagahapiyaw!!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
    if5iRwT.jpg
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපේ බෑන්ඩ්විත් කන්න එපා බන්. මේ කාලෙ බෑන්ඪ්විත් කියන්නෙ රත්තරන් වගේ වටින ජාතියක්.

    lol , once your browser loaded a image it saved in your web cache for a session, browser will get it from cache instead of downloading again and again from the source for the same url
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්කර්විය හෙවත් සොන්න වලතර නාඩගම

    දැන් මන්නය රැගෙන.....
    ඉන්න උන් පිටු පස පන්නන.....
    රෙවුනු *ක සොල්ලන.....
    එන්නෙ සක්කිලි ස්කර්වි දුව ගෙන........................

    කිරියෙහි ෆන් ම දෙන
    මයික්‍රො පිනිස් උගෙ පෙන්නන......
    ගෝඩ් මම කියමින.....
    ඉදි ලොක්කා ළග නැමී ගෙන................

    බිත්තර ලන ඌරන්
    මෙලන් සමගින් බුජුවන්
    තම්බා ගෙන කමින්
    පුටුව උඩ මූ රෙන්නෙ සතොසින්................

    නැති විටත් පාළුයි....
    ඉන්නා විට කුජීතයි.......
    ලොල් ම ලොල් අහුරයි
    ස්කර්වි වලතර සෙළුව පෙන්නයි..............................

    ගලවා කලිසමා
    බිජු කොටය උගෙ වනමිනා
    ලොල් සෙළුව පෙන්නනා
    අම්ම එවපිය කියා පිඹිනා...............

    සදෙව් රජු ලෙස වැජඹෙනා.....
    ජීටී නමින් පුවතරා......
    නිරිදු මෙය නරඹනා
    අන් බෑන් කෙරුම ගැන යළිත් සළකනා............

    මූ බෑන් කෙරුවිට
    කෙළවෙයි කිරියෙ ෆන් එක.....
    එහෙයන් සොජුව බිල්ලන්නට
    දෙමි වරම් මම ස්කර්වි ලොන්තට........................

    කියමින් එ නිරින්දා
    බෑන් වර පට සින්දා
    දමන ලද හින්දා
    සෙළුව පෙන්නනට මූ මෙහි....එන්නා......................

    (සෙළු ස්කර්වියා “මම ගෝඩ්-දණ ගහපියව්!!“ කියමින් ප්‍රේක්ෂකාගාරයේ සිට නෘත්‍ය පථය වෙත කඩා පනී)

    සක්ර්වි - වචනය
    “එම්බා තට්ට, කළු,කැත,කොට ශින්ගලුනි, නැව....ත මම පැමිණියෙමි. ඒඒඒ....පැමිණිම නිමිත් කොට ගෙන මම මාගේ යූ ටියුබයේ චිර ප්‍රසිද්ධ සෙළු රැගුම දැන් තොපට පෙන්වමි...............“

    ස්කර්වි - කවිය
    තොට්ට බබා තුරුළට ගෙන - ගල් කපමින
    මම මෙහි හෙළු රැගුම් පෙන්නන

    ආවත් උඩ තට්ටුවෙ ලොල්ලා බැස - බය නොම වන
    මන්න ගෙන ඌ පන්නන

    කිරියේ සොන්නය ලෙස පර - සිදු මා දැක
    කළු ශින්හලයන් වෙවුලන

    මුන් ගේ තට්ටය පලමින - මම වැජබෙන
    කවුද යකෝ බෑන් කලෙ මම.....
    කවුද යකෝ බෑන් කලෙ මම....
    කවුද යකෝ බෑන් කලේ මම.............

    (තිරය සෙමෙන් වැසේ)