මචන් ඔය මගුලවත් ඕනේ නෑ හොදට සීවී එක හදන්න කරපු ප්‍රජෙක්ට් ටික දාන්න , සයිට් කරල තියනවනම් දාන්න , ගැරැෆික් ටිකත් ඒ වගේ දාල ඔයාගේ සයිට් එක රිෆ කරන්න කියන්න. යන්න ඉන්ටවීව් උබට දැනුම තියනවන්ම් උබ ගොඩ යනවා . එක්සෑම් එකක් දෙයි ඇඩෙන්න කරල දෙන්න ඉන්ටවීව් එකේදි. ඉගෙන ගන්න එකෙන් ඇත්තම භාවිත කරන්නේ 1/4 වගේ වැඩ කරද්දි . ඒ නිසා ස්කිල් එක තමා බලන්නේ . මගේ යලුවෝ ඉන්නවා මොන එක්සෑම්වත් නැතුව හොදට ජොබ් කරන . තරුවලට වදින්න ගහපන් මචන් හදට හරි වදිනව ලොවෙත්.
Last edited:
do aussies work from home?
q