Loku Udauwak one~~degree ekak gana

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,888
    49,201
    113
    සේදවත්ත
    මචන් ඔය මගුලවත් ඕනේ නෑ හොදට සීවී එක හදන්න කරපු ප්‍රජෙක්ට් ටික දාන්න , සයිට් කරල තියනවනම් දාන්න , ගැරැෆික් ටිකත් ඒ වගේ දාල ඔයාගේ සයිට් එක රිෆ කරන්න කියන්න. යන්න ඉන්ටවීව් උබට දැනුම තියනවන්ම් උබ ගොඩ යනවා . එක්සෑම් එකක් දෙයි ඇඩෙන්න කරල දෙන්න ඉන්ටවීව් එකේදි. ඉගෙන ගන්න එකෙන් ඇත්තම භාවිත කරන්නේ 1/4 වගේ වැඩ කරද්දි . ඒ නිසා ස්කිල් එක තමා බලන්නේ . මගේ යලුවෝ ඉන්නවා මොන එක්සෑම්වත් නැතුව හොදට ජොබ් කරන . තරුවලට වදින්න ගහපන් මචන් හදට හරි වදිනව ලොවෙත්.
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,546
    1,254
    113
    මෙන්න මෙතන
    elakiri machanla mata den au 30 wenawa. mama freelancing kala kaalayak.(web and graphic) stress wadi nisa ewa okkoma nawaththanna una. mata tikak depression wage awa. den nam echchara aulak ne. mata dan ayeth freelance karanna hithen ne. ayeth gedara idan weda karanna gaththoth depression ei kiyala bayai. mokak hari job ekak karanawa kiyala hithune.

    aula thiyenne mage SE or graphic walata education qualification mokuth ne. mage wayasath ekka full time sllit wage yannath ba neh dan.

    degree ekak karanawa nam parttime karanna puluwan ewa gana mata tikak dana ganna one.
    danata mama baluwa BCS,PBIT deke. thawa aluth ewa ogollo dannawa nam kiyanna.

    ehema nathnam wena field monawa hari thiyenawada ikmanata degree ekak karala job hoyaganna puluwan ewa?

    ewath dannawa nam comment ekak daan yanna.

    මටත් හෙන කාලෙක ඉඳල තියන
    ප්‍රශ්නයක්