Rayban awa

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    original ray ban ගත්තා කියල වැඩක් නෑ බන් fake හැම තැනම , ඒ නිසා මම Maui Jim polarized sunglasses ගත්තා
    සිරාවට ඕකම නිසයි මාත් රේ බෑන් ගත්තේ නැත්තේ
    මේක polarized, arms carbon fibre :P

    126059373_437948577602648_8790568618204137425_n.jpg
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,818
    10,332
    113
    අලො පුතී :)
    ඉන්නවා බන් ඉතින් දැනට වරදක් නෑ :p

    කිරිය ගොඩක් වෙනස් වෙලානේ බං , කෝ පරණ සෙට් එක ඉතිකමිතික , සන්දමෝල් , සාර ....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    කිරිය ගොඩක් වෙනස් වෙලානේ බං , කෝ පරණ සෙට් එක ඉතිකමිතික , සන්දමෝල් , සාර ....

    ඉතිකයට අලුත් විදිය සෙට් නෑ කියුව බන් පොර එන්නේ නෑ දැන් :(
    මෝලා නම් එනවා ඉදල හිටලා පොඩි එකෙක් ඉන්න නිසා දැන් පොඩ්ඩක් busy ඇති
    සරා ගැන නම් දන්නේ නෑ බන්
    අලුත් විදිය සෙට් නැතුව ගොඩක් උන් හැලුන මන් හිතන්නේ
     
    pm