2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    avatar294442_6.gif
    ඇස් දෙකෙ ලයිට් දේකක් :eek:

    අදද දැක්කෙ ? එදා ඉදලම තිබ්බා.....:P:P
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    මට මගෙ නොවන මගේම ආදරය....

    ඉකි ගසා හඩන අතීතයක
    කදුලු එක්ක ගනුදෙනු කරනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    හීනෙන් හිනෑහී තුන්යම මා රවටා
    මෑදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් අහෑරි කලුවරේම යලි සොයනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා
    සුසුමන් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බෑරි තෑන උනු කදුලුම වගුරුවනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා......
    මට මගෙ නොවන මගේම බෝල විසිපහේ ඕවරයක් තිබුනා......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්
    avatar123465_37.gif