ඔයා නේද සහෝ එදා බෝල විසිපහේ ඕවරේ දැම්මේ?
අදුනාගන්න ලැබීම සතුටක්
මම ඩෙල්මා
ඔයා වගේ කට්ටිය අපේ රටට වාසනාවක්





ඔයා නේද සහෝ එදා බෝල විසිපහේ ඕවරේ දැම්මේ?
අදුනාගන්න ලැබීම සතුටක්
මම ඩෙල්මා
ඔයා වගේ කට්ටිය අපේ රටට වාසනාවක්





ඩෙලා ජබු ගසමින් උදව් ඉල්ලයි.ඔව්ලිං පත්ලේ..
ඒකට කියන්නෙ අඹු භක්තිය![]()
අපරාදෙ බං කෙල ගිල්ලෙ එහෙනං..e boru kyla thynne![]()


මේවට තමා හසන්ත මහත්තයෝ ආස්චර්්යය කියන්නෙඅපේ රටට වාසනාව..........![]()
මට මගෙ නොවන මගේම බෝල විසිපහේ ඕවරයක් තිබුනා......මට මගෙ නොවන මගේම ආදරය....
ඉකි ගසා හඩන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා
හීනෙන් හිනෑහී තුන්යම මා රවටා
මෑදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් අහෑරි කලුවරේම යලි සොයනා
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා
රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා
සුසුමන් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බෑරි තෑන උනු කදුලුම වගුරුවනා
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා......
උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න..



hehe pau wadeඅපරාදෙ බං කෙල ගිල්ලෙ එහෙනං..
පට්ට බඩගිනි වෙලා හිටියෙ පිට්ටනිය මැද![]()


Go Ahead machan
![]()
