ඇත්තද ?
ආත්ම ගානක් පතාගෙන පත්තර කොලේක ඔතාගෙන ආපු ප්‍රේමය අපේ

මට එහෙම මගුලක් මතක නෑනේ බං
- මොන කේක් ගෙඩියද?අර මැච් එකේ එකනම් උබ තනියම කෑවේ



ආයෙත් අහලාපැහැදිලි කුමන්ත්‍රණ...![]()


ඉරිදා හවසට ෆන් එක ගන්න රගේ...
සීතල පිට රේඩියො කරනවා හැගේ.....
තල් අත්තට බොරළු වගෙයි වොයිස් මුගේ....
ඒ උනාට ගම ශෝ එක මලක් වගේ
