මේ ඉන්දියාවේ නෙවේ, ලංකා

don234

Member
Apr 2, 2009
336
12
0
meka mage yaluwekuge bus ekak machan.....muta indian actress lawa shooting walata geniyanna hire ekak set una.ekata thama me A/C kale...........:yes::yes::yes:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    මේකටනම් එක්කෙනෙක්ට සෑහෙන්න රිදෙයි :rofl:

    :P:P:rofl::rofl:

    මිනිහද දන්නෙ නෑ රෙප් කැපුවෙත්:angry:. මම දන්න විදියට පොර ගාව තියෙන්නෙ 2/2 සීට් ලග දුවන කට්ටක්.:rofl:
    මට අවුල තියෙන්නෙ රටේ දුර ගමන් යන බස් වලින් 90%ක්ම සීට් මෙලෝ රහක් නෑ ඉඩ මදි.කන්න නැති ඉන්දියාවෙ එවුන්ට යන්නද කොහෙද මෙව්වගෙ සීට් ඩිසයින් කරල තියෙන්නෙ :dull: :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :P:P:rofl::rofl:

    මිනිහද දන්නෙ නෑ රෙප් කැපුවෙත්:angry:. මම දන්න විදියට පොර ගාව තියෙන්නෙ 2/2 සීට් ලග දුවන කට්ටක්.:rofl:
    මට අවුල තියෙන්නෙ රටේ දුර ගමන් යන බස් වලින් 90%ක්ම සීට් මෙලෝ රහක් නෑ ඉඩ මදි.කන්න නැති ඉන්දියාවෙ එවුන්ට යන්නද කොහෙද මෙව්වගෙ සීට් ඩිසයින් කරල තියෙන්නෙ :dull: :dull:
    ubala leyland viking walata banala Urajgen marum kapan :rofl::lol::D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    inverter ekak daala 230v walata convert kara gaththama hari
    මම හිතන්නේ නැ මේක කන්ටිනුවස්ලි රන් කරන්න පුලුවන් කියලා ඉන්වටර් එකකින් විතරක්.. හැබැයි හයිබ්‍රිඩ් කාර් එකේ වගේ ඉන්වටර් එකකින් නම් පුලුවන් හැබැයි එක ආයෙමත් එන්ජිමට කනෙක්ට් වෙනවා ජෙනියක් විදියට.. ඉතින් වෙනසක් නැ නොමල් A/C කොම්ප්‍රෙසර් එකෙන්..
    මම හිතන්නේ මේක යූස් කරලා තියෙන්නේ වෙන විදියකට.. ඔකට පවර් සප්ලයි එක දෙනවා ඇත්තේ ජෙනියකින් වෙන්න ඇති.. ඔකෙන් ප්‍රයොජනයක් ගන්නවා ඇත්තේ නවත්තලා තියෙද්දි විතරක් වෙන්න ඇති.. ඔය ෆිල්ම් කෘ වල උන් සාමාන්යෙන් ශූටින් වෙලාවෙදිත් වාහනවල A/C දාගෙන ඉන්නේ මේකප් කේස් නිසා.. ඔය කියන හැටියට ඔක හින්දි ෆිල්ම් එකක් නම්, සැහෙන්න ඇක්ටරස්ලා ඉන්න ඇති.. පොඩි වැන් එකක්, රොසා බස් එකක් මදි හින්දා වෙන්න ඇති ලෙලන්ඩ් එකක් ගන්න ඇත්තේ.. ඔක යනකොට A/C නැතුව ඇති..

    Last edited:
    • Like
    Reactions: Neranjan1st

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම හිතන්නේ නැ මේක කන්ටිනුවස්ලි රන් කරන්න පුලුවන් කියලා ඉන්වටර් එකකින් විතරක්.. හැබැයි හයිබ්‍රිඩ් කාර් එකේ වගේ ඉන්වටර් එකකින් නම් පුලුවන් හැබැයි එක ආයෙමත් එන්ජිමට කනෙක්ට් වෙනවා ජෙනියක් විදියට.. ඉතින් වෙනසක් නැ නොමල් A/C කොම්ප්‍රෙසර් එකෙන්..
    මම හිතන්නේ මේක යූස් කරලා තියෙන්නේ වෙන විදියකට.. ඔකට පවර් සප්ලයි එක දෙනවා ඇත්තේ ජෙනියකින් වෙන්න ඇති.. ඔකෙන් ප්‍රයොජනයක් ගන්නවා ඇත්තේ නවත්තලා තියෙද්දි විතරක් වෙන්න ඇති.. ඔය ෆිල්ම් කෘ වල උන් සාමාන්යෙන් ශූටින් වෙලාවෙදිත් වාහනවල A/C දාගෙන ඉන්නේ මේකප් කේස් නිසා.. ඔය කියන හැටියට ඔක හින්දි ෆිල්ම් එකක් නම්, සැහෙන්න ඇක්ටරස්ලා ඉන්න ඇති.. පොඩි වැන් එකක්, රොසා බස් එකක් මදි හින්දා වෙන්න ඇති ලෙලන්ඩ් එකක් ගන්න ඇත්තේ.. ඔක යනකොට A/C නැතුව ඇති..

    :yes::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සිට්ස් සවි කරන්නේ ලංකාවේ බන්.

    ඔව්ව මහ ජරාවනෙ. සීට් හදල තියෙන්නෙ එක පේලියක් 1 1/2 අනික් පේලිය 2 1/2 වෙන්න. ඉදගත්තාම එකෙක් ඉන්න ඕනෙ බාගෙට ඉදගෙන. මල ජරා ඉන්දියන් කුනු. ප්‍රමිතිය ටොයිලට් එකේ
     
    Similar threads