meka mage yaluwekuge bus ekak machan.....muta indian actress lawa shooting walata geniyanna hire ekak set una.ekata thama me A/C kale...........![]()
මේකටනම් එක්කෙනෙක්ට සෑහෙන්න රිදෙයි![]()




. මම දන්න විදියට පොර ගාව තියෙන්නෙ 2/2 සීට් ලග දුවන කට්ටක්.

I just wanna understand that how this works![]()
ubala leyland viking walata banala Urajgen marum kapan
මිනිහද දන්නෙ නෑ රෙප් කැපුවෙත්. මම දන්න විදියට පොර ගාව තියෙන්නෙ 2/2 සීට් ලග දුවන කට්ටක්.
මට අවුල තියෙන්නෙ රටේ දුර ගමන් යන බස් වලින් 90%ක්ම සීට් මෙලෝ රහක් නෑ ඉඩ මදි.කන්න නැති ඉන්දියාවෙ එවුන්ට යන්නද කොහෙද මෙව්වගෙ සීට් ඩිසයින් කරල තියෙන්නෙ![]()
![]()



meka mage yaluwekuge bus ekak machan.....muta indian actress lawa shooting walata geniyanna hire ekak set una.ekata thama me A/C kale...........![]()

inverter ekak daala 230v walata convert kara gaththama hari
hmm ehema puluwan nam.. wede lesi.. compressor eka on unahama anik wahana walata denena bara, fuel wastage eka na ne.. 
මම හිතන්නේ නැ මේක කන්ටිනුවස්ලි රන් කරන්න පුලුවන් කියලා ඉන්වටර් එකකින් විතරක්.. හැබැයි හයිබ්රිඩ් කාර් එකේ වගේ ඉන්වටර් එකකින් නම් පුලුවන් හැබැයි එක ආයෙමත් එන්ජිමට කනෙක්ට් වෙනවා ජෙනියක් විදියට.. ඉතින් වෙනසක් නැ නොමල් A/C කොම්ප්රෙසර් එකෙන්..inverter ekak daala 230v walata convert kara gaththama hari
මම හිතන්නේ නැ මේක කන්ටිනුවස්ලි රන් කරන්න පුලුවන් කියලා ඉන්වටර් එකකින් විතරක්.. හැබැයි හයිබ්රිඩ් කාර් එකේ වගේ ඉන්වටර් එකකින් නම් පුලුවන් හැබැයි එක ආයෙමත් එන්ජිමට කනෙක්ට් වෙනවා ජෙනියක් විදියට.. ඉතින් වෙනසක් නැ නොමල් A/C කොම්ප්රෙසර් එකෙන්..
මම හිතන්නේ මේක යූස් කරලා තියෙන්නේ වෙන විදියකට.. ඔකට පවර් සප්ලයි එක දෙනවා ඇත්තේ ජෙනියකින් වෙන්න ඇති.. ඔකෙන් ප්රයොජනයක් ගන්නවා ඇත්තේ නවත්තලා තියෙද්දි විතරක් වෙන්න ඇති.. ඔය ෆිල්ම් කෘ වල උන් සාමාන්යෙන් ශූටින් වෙලාවෙදිත් වාහනවල A/C දාගෙන ඉන්නේ මේකප් කේස් නිසා.. ඔය කියන හැටියට ඔක හින්දි ෆිල්ම් එකක් නම්, සැහෙන්න ඇක්ටරස්ලා ඉන්න ඇති.. පොඩි වැන් එකක්, රොසා බස් එකක් මදි හින්දා වෙන්න ඇති ලෙලන්ඩ් එකක් ගන්න ඇත්තේ.. ඔක යනකොට A/C නැතුව ඇති..


ඔව්ව මහ ජරාවනෙ. සීට් හදල තියෙන්නෙ එක පේලියක් 1 1/2 අනික් පේලිය 2 1/2 වෙන්න. ඉදගත්තාම එකෙක් ඉන්න ඕනෙ බාගෙට ඉදගෙන. මල ජරා ඉන්දියන් කුනු. ප්රමිතිය ටොයිලට් එකේ