පලවෙනි කෑල්ල...

8181

Member
Nov 29, 2012
188
17
0
machanla
mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
 
Nov 11, 2009
1,429
111
0
මම 1 ශ්‍රේණියෙ ඉන්නකොට පැණි ගියර් 3 ක් හිටිය. සුදුම සුදුයි. කටු නෑ. මස් තමයි. නම් අමතකයි. පන්තියෙ කොල්ලො 35 ක්ම හිටියට මොකද, ගියර් 3 ම ලයින් කළේ මට තමයි. :P
මම කොල්ලො 35 එක්ක විරසකයි. මොකද, උන් ගියර් 3 ට ඔච්චම් කරනව. ඒ නිසා, ගියර් 3 මට බොක්කෙන්ම ලව්. :D
කොහොම හරි, 2 ශ්‍රේණියෙදි මට බූට් එක තියල ගියර් 3 ම බාලිකාවට පැන්න. එදා ඉඳන් කොල්ලො 35 ක් අතරෙ මම තනි වුණා. :(
පාසැල් වියේ සිඟිති ආතල් තමයි.
;)
 
Last edited:
Nov 11, 2009
1,429
111
0
rqb.gif
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම 1 ශ්‍රේණියෙ ඉන්නකොට පැණි ගියර් 3 ක් හිටිය. සුදුම සුදුයි. කටු නෑ. මස් තමයි. නම් අමතකයි. පන්තියෙ කොල්ලො 35 ක්ම හිටියට මොකද, ගියර් 3 ම ලයින් කළේ මට තමයි. :P
    මම කොල්ලො 35 එක්ක විරසකයි. මොකද, උන් ගියර් 3 ට ඔච්චම් කරනව. ඒ නිසා, ගියර් 3 මට බොක්කෙන්ම ලව්. :D
    කොහොම හරි, 2 ශ්‍රේණියෙදි මට බූට් එක තියල ගියර් 3 ම බාලිකාවට පැන්න. එදා ඉඳන් කොල්ලො 35 ක් අතරෙ මම තනි වුණා. :(
    පාසැල් වියේ සිඟිති ආතල් තමයි.
    ;)

    machan ee podi kale yaluwone ban.. ee kaledi kello kollo kiyala wenasak nahane.. ehema case nam matath tawa ewa kianna puluwan :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලවෙනි එක දැන් බැඳලා. දැන් ඒ කෙල්ල හරි නැහැ. ඊටපස්සෙ සම්බන්ධකම් බර ගොඩක් තිබුන. ඒ ලෙවල් කාලෙ එක පාර 3ක් හතරක් තිබුනා. හැබැයි කාවවත් රැවැට්ටුවෙ නෑ:dull:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    owa aaye mathak kara kara hithin duk wenne mokatada ban amathaka karala daapalla
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පලවෙනි එක දැන් බැඳලා. දැන් ඒ කෙල්ල හරි නැහැ. ඊටපස්සෙ සම්බන්ධකම් බර ගොඩක් තිබුන. ඒ ලෙවල් කාලෙ එක පාර 3ක් හතරක් තිබුනා. හැබැයි කාවවත් රැවැට්ටුවෙ නෑ:dull:

    daspaya uba rawattuwema na ehenam :rofl::rofl:
    sure da? :P
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mehemayi aththama seen eka thamai aadharaya kiyana eka nisaa minissu hugak durwalayo wenawa...
    a boruwata raewatila aththa huagk duk widnawa...
    kawada hari aththa dangaththoth eyata me loke jiwath wenna lesi

    thamanta thaman witarai ban

    onna oka thamai mata kiyann a thiyenne
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado fatta thread eka bn...man ayeth mage athetheta giya bn...man adare therum ara gattata passe adare karapau kello dennawa mathak unama mawa hikan hiri watila giya wage lol...e dennagen ekkenek hari man gawa hitiyanam..lyf eka meeta wada happy wenna thibba...

    mulinma mata kellek gana asawak athi une Grade 4 waladi...e unata ekaadarayak nemei nikan attraction ekak witharai... eka mathk weddinam thamath hina...kohomahari grade 5 schol eken denna wen una eya iskolenma 1 una mama 2nd una... eta passe mona uanda danna..bt man hithuwa marksuth ekka eya yanna atte mona iskoletada kiyala (lankawe hodama girls school eka :P) eth hoyaganna bari una..fb famous unama man eketh hewwa eth na..passe AL kale kello gana katha karaddi dawasak man qva yaluwekda ado vishawasa karanawanam karapan mata 5 wasaredit kellekta line damma bn kiyala...eta passe watha gotha ahaddi man qva Nama Jayani man hithanne (ara iskole nema qva) thama dan aththe bn kiyala...eta passe mun ado kiyala kellage mulu namama qva..mata e nama edath mathake tibba man qva ou bn eki thaam kiyala...ado u dan ape yaluwek bn karanne qva..then ugen fb eke link eka illuwa illala add karagena ..hi mawa mathakada ahuwa..ou mathakai qva..eta passe yawapu ekaktawath reply kare na..man remove karala damma :rofl::rofl::angry::angry:

    eta passe AL kaledi ma thama man 1st gf wa set une 1st eka 3 years tibba..man adare karan na kiyala hithuwata auruddakata passe hoda gal knk set unu nisa aye aptan gaththa ..kella thamath mata love eth unge gedarin seen danawa... ekath lagadima atha arei... :( :(
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    machan ee podi kale yaluwone ban.. ee kaledi kello kollo kiyala wenasak nahane.. ehema case nam matath tawa ewa kianna puluwan :P
    ඒක තමයි කොල්ලො මම කිව්වෙ "පාසැල් වියේ සිඟිති ආතල් තමයි." කියල. ;)
    දැන් මට කෙල්ලො 40 ක්, 50 ක් විතර ලයින් කරනව. නමුත්, මම තවම ගියර් දාල නැහැ. ඒ නිසා, "පළවෙනි කෑල්ල" කියන්න කෑල්ලක් නැහැ.
    :D
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    ඒක තමයි කොල්ලො මම කිව්වෙ "පාසැල් වියේ සිඟිති ආතල් තමයි." කියල. ;)
    දැන් මට කෙල්ලො 40 ක්, 50 ක් විතර ලයින් කරනව. නමුත්, මම තවම ගියර් දාල නැහැ. ඒ නිසා, "පළවෙනි කෑල්ල" කියන්න කෑල්ලක් නැහැ.
    :D

    parakku karanna epa.tawa parakku unoth umbe giyar weda natiwa yai.aehema unoth loku case 1k wenawa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒක තමයි කොල්ලො මම කිව්වෙ "පාසැල් වියේ සිඟිති ආතල් තමයි." කියල. ;)
    දැන් මට කෙල්ලො 40 ක්, 50 ක් විතර ලයින් කරනව. නමුත්, මම තවම ගියර් දාල නැහැ. ඒ නිසා, "පළවෙනි කෑල්ල" කියන්න කෑල්ලක් නැහැ.
    :D

    amma gahai 40k 50k :confused::confused: :shocked::shocked:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    Grade 5 නම තිලිනි. අපේ පන්තියෙමයි. නාට්‍යක් කරන්න ගිහින් ෆිට් උනා. පන්තියේ ඔක්කොම උන්ට කිව්වා තිලිනිව මම බදින්න යන්නේ කියල. :lol::lol: සිස්සත්තේ පාස් වෙලා එයා වෙන ඉස්කෝලෙකට ගියා. ආපහු ගම්බ උනේ after A/L එයාගේ අක්කගේ වෙඩින් එකේදී. ආපහු අපි ෆිට් උනා එදා එකට ඩාන්ස් කළා. හැබැයි එතකොට මගේ යාලුවත් එක්ක සෙට් වෙලා හිටියේ. එතනින් අදහස අත් ඇරියා :( ලගදි ආපහු හම්බ උනා මගේ යාලුවා වෙන කෙල්ලෙක් මැරී කරලා. එයත් වෙන කොල්ලෙක් මැරී කරලා.. :(

    හුටා පටා පටහුටා