
-rep kapanna balune mekige


You must spread some Reputation around before giving it to mjayanatha again.



බලපන්කෝ ඔය කියන එකක් වත් තියෙයිද කියලා
ඕනනම් camera එකේ MP ගාන වැඩි කරයි
display එකේ resolution වැඩි කරලා full HD කරයි.
හැබැයි මටනම් දැන් තියන එකේ option ඇති![]()
aniva me para full HD thama.
එක දෙක වෙන්න කලින් මම නං බලාගත්තදැනට බම්ප්....
පසුව බලමි...
එක දෙක වෙලා පේන්නේ මේ වෙලාවෙ...![]()

දැනට බම්ප්....
පසුව බලමි...
එක දෙක වෙලා පේන්නේ මේ වෙලාවෙ...![]()

-rep kapanna balune mekige
You must spread some Reputation around before giving it to mjayanatha again.
ඇත්ද -15 Un kohomath goda goda gihilla iwarai ban. Poddak camera eka hari screen eka hari upgrade karala dammath kalin phone ekata wada sell wenawa.

ඔහොම හු*තක් ඇපල් එකෙන් එන්නේ නෑ බන්.
කට ඇරන් බලන් ඉදපන්.
ප්‍රෝඩාව.

1. උබේ කැපුවා![]()
ඇත්ද -15
Phone eka mona wageda kiyala balanna ithin June , July wath wage wenakan inna ona ban 
Un kohomath goda goda gihilla iwarai ban. Poddak camera eka hari screen eka hari upgrade karala dammath kalin phone ekata wada sell wenawa.
කැම් එකෙත් කියන තරම් අවුලක් නැ
.. ඇපල් ෆෝන් පරණ උනාට ස්ලෝ වෙන්නේ නැ .. පට්ටම O/S එකක් .. android මාස 3 ස්ලෝ වෙනවා.. Umbata rep denna barilu banPhone eka mona wageda kiyala balanna ithin June , July wath wage wenakan inna ona ban
![]()
මම ආයිත් ෆෝන් එකක් ගත්තොත් ගන්නේ ඇපල් ... මට android තිත්ත වෙලා ඉන්නේ 
මම ආයිත් ෆෝන් එකක් ගත්තොත් ගන්නේ ඇපල් ... මට android තිත්ත වෙලා ඉන්නේ




අඩුතරමෙන් ඔය වගේ එකක් වත් හැදුවේ නැත්නම් ඉතින් ඇපල් උන්ට ගොඩයනවා බොරු...
එළකිරි