උබ පව් බන් Honest-killer

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    on line working wenna athi mechara time eilakiri innaa puluwan daa :confused::confused:

    ඕකයි මායි කරන ඔන්ලයින් වර්කින්.ඒක තමා කිව්වේ පල්ලියෙන් වත් ගෙවනවනම් ලොකු දෙයක් කියලා

    ඕක සමාජ භීතිකාවක් වගේ ලෙඩක් බන්. ඔය ගෙවල් අස්සේ ලැගන් පොර ටෝක් දෙන එක මාසනික ලෙඩක්

    ඇයි දන්නේ නෑ අම්ම තාත්තවත් මුන්ව දොස්තර කෙනෙක්ට පෙන්නලා බේතක් අරන් දෙන්නේ නැත්තේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    පව් නේ බං රත්තරං උට මාර අසහනයක් තියෙන්නේ ලංකාවේ අනිත් මිනිස්සු ගැන
    :rolleyes::rolleyes::rolleyes:

    උගේ හිතේ නිකන්ම මිනිස්සු ගැන ඊරිසියාවක් කුහකත්වයක් ඇතිවෙනවා බන් ඕවගේ කාමර වලට කොටු වෙලා සමාජයක් අනාගතයක් නැතුව ජීවත් වෙද්දි
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    රත්තරං;16153976 said:

    මට හිතුනා
     
    i lagata helu wali video dhayi:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජයන්ත කුමාර වලස්;16154000 said:
    i lagata helu wali video dhayi:P

    scurvyයා තනියෙන් ඉන්න එකා උනත් ඌ දෙයක් කරගන්නවා බන්, කීයක් හරි හොයනවා පොඩ්ඩක් එලියට පහලියට බැහැලා ස්වාදීනව ජීවත් වෙනවා. මූ නිකන් කනවයි බොනවයි රෙනවයි එලකිරියේ පොරටෝක් දෙනවයි විතරයිනේ බන්. ඔය ටෝක් ඌටම හොදයි බන්

    scurvyයා අම්ම තාත්තා නෑදෑයෝ නැතුව හරි උගේ ආතල් එකේ කාලා බීලා ජීවත් වෙනවා. මේ වගේ උන්ටනම් අම්මා තාත්තා නැති දවසක බඩගින්නේ මැරෙන්න වෙන්නේ
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ජයන්ත කුමාර වලස්;16153957 said:
    uba kurusayek nedha ban ?:rolleyes:

    ඔව් මං ශ්‍රී ලාංකික සිංහල කතෝලිකයෙක්:yes::yes::yes::cool::cool::cool:
    මං හිතන්නේ වෘත්ත මනසක් තියෙන කිසිම ශ්‍රීලාංකිකයෙකුට ඒක ප්‍රශ්නයක්නං නෙවෙයි :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං;16154022 said:
    scurvyයා තනියෙන් ඉන්න එකා උනත් ඌ දෙයක් කරගන්නවා බන්, කීයක් හරි හොයනවා පොඩ්ඩක් එලියට පහලියට බැහැලා ස්වාදීනව ජීවත් වෙනවා. මූ නිකන් කනවයි බොනවයි රෙනවයි එලකිරියේ පොරටෝක් දෙනවයි විතරයිනේ බන්. ඔය ටෝක් ඌටම හොදයි බන්

    scurvyයා අම්ම තාත්තා නෑදෑයෝ නැතුව හරි උගේ ආතල් එකේ කාලා බීලා ජීවත් වෙනවා. මේ වගේ උන්ටනම් අම්මා තාත්තා නැති දවසක බඩගින්නේ මැරෙන්න වෙන්නේ

    ha hahah haha haha
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මන් ඕකව දන්නවා අයියේ,මු කරන්නේ PTC site වල ඇඩ්ස් click කරන එක...ඔය neobux,probux වගේ එවයි ads click කරන එක...

    ඕකා මේ forum එකේ විතරක් නෙවි eMoneySpace - Community කෙත් ඔහොමමයි....එකෙත් account 10ක් විතර හදන් බෑන්ඩ් උනා...එතන උන්ටත් පොර ටෝක් දෙන එකේ සීමාවක් නැහැ ;)

    තව PTC සයිට් 02-03ක් කරලත් තියෙනවා..කරලා මිනිස්සු ගසා කාපු එකෙක්...මු ඒ මිනිසුන්ගේ සල්ලි අරන් මාරු වෙලා :baffled:

    නම ගිය පල හොරෙක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මං ශ්‍රී ලාංකික සිංහල කතෝලිකයෙක්:yes::yes::yes::cool::cool::cool:
    මං හිතන්නේ වෘත්ත මනසක් තියෙන කිසිම ශ්‍රීලාංකිකයෙකුට ඒක ප්‍රශ්නයක්නං නෙවෙයි :rolleyes::rolleyes::rolleyes:

    වෘත්ත මනසක්? :eek::eek::eek:

    අම්මෝ මට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි බන්. :no:

    (just kidding :P )
     
    aruna47

    Well-known member
  • රත්තරං;16153862 said:
    අඩුමගානේ පල්ල්යෙන් වත් කමෙන්ට් එකකර රුපියල් දෙකක් වත් ගෙවනවනම් ලොකු දෙයක්

    පන්සලේ පින් කැට කඩන්න නේ දක්ෂ. පල්ලියෙන් ගෙවන්න ඕන වෙන එකක් නැහැ. හෙට පන්සලේ පින්කැටේ කඩලා ගෙනත් දෙයි. මේ දවස් වල කුඩු එහෙම ඕන නම් හොනස්ට් කුඩ්ඩට තමා කතා කරන්න ඕන
    :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    මන් ඕකව දන්නවා අයියේ,මු කරන්නේ PTC site වල ඇඩ්ස් click කරන එක...ඔය neobux,probux වගේ එවයි ads click කරන එක...

    ඕකා මේ forum එකේ විතරක් නෙවි eMoneySpace - Community කෙත් ඔහොමමයි....එකෙත් account 10ක් විතර හදන් බෑන්ඩ් උනා...එතන උන්ටත් පොර ටෝක් දෙන එකේ සීමාවක් නැහැ ;)

    තව PTC සයිට් 02-03ක් කරලත් තියෙනවා..කරලා මිනිස්සු ගසා කාපු එකෙක්...මු ඒ මිනිසුන්ගේ සල්ලි අරන් මාරු වෙලා :baffled:

    නම ගිය පල හොරෙක්

    :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මං ශ්‍රී ලාංකික සිංහල කතෝලිකයෙක්:yes::yes::yes::cool::cool::cool:
    මං හිතන්නේ වෘත්ත මනසක් තියෙන කිසිම ශ්‍රීලාංකිකයෙකුට ඒක ප්‍රශ්නයක්නං නෙවෙයි :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:

    මගේ හැරමිටිය අනිකාගේ නහයේ නොවදින තුරා මගෙන් ඌට අව්ලක් නෑ. උගේ හැරමිටිය මගේ නහයේ නොවදින තුරා මට අව්ලකුත් නෑ. ඒ සීමාවේ හැරමිටිය කැරකෙව්වට අව්ලක් නෑ. අර ගෙරි හම්බයොයි (උන්ගේ ඉතින් හොද එකා නරක එකා කියල ජාති දෙකක් නෑනේ) මිනිස්සු කන්වර්ට් කරන, රටට කෙලින මානසිකත්වෙන් ඉන්න බයිබල් කාරයොයි ඇරෙන්න කාත් එක්කවත් ගේමක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් ඕකව දන්නවා අයියේ,මු කරන්නේ PTC site වල ඇඩ්ස් click කරන එක...ඔය neobux,probux වගේ එවයි ads click කරන එක...

    ඕකා මේ forum එකේ විතරක් නෙවි eMoneySpace - Community කෙත් ඔහොමමයි....එකෙත් account 10ක් විතර හදන් බෑන්ඩ් උනා...එතන උන්ටත් පොර ටෝක් දෙන එකේ සීමාවක් නැහැ ;)

    තව PTC සයිට් 02-03ක් කරලත් තියෙනවා..කරලා මිනිස්සු ගසා කාපු එකෙක්...මු ඒ මිනිසුන්ගේ සල්ලි අරන් මාරු වෙලා :baffled:

    නම ගිය පල හොරෙක්

    අප්පට සිරි :confused::confused:

    උබ පුද්ගලිකව මූව දන්නවද?