THE LORD OF THE RINGS
Author: J.R.R. Tolkien
Translation: Dark Night of the Soul
පළමු පරිච්චේදය
Continued...
බිල්බෝගේ ධනය පිළිබද කථාව මදිවාට, ඔහුට වයස නොයෑමේ සංසිද්ධිය ඊටද වඩා පුදුමයක් වි ය. වයස අවුරැදු අනූවේදී ඔහු ගේ වයස පෙනුනේ අවුරැදු පහහක් මෙනි. බිල්බෝ මහතා තම ධනය සම්බන්ධයෙන් ලෝභකම් කලේ නැත. මෙහෙයින් ගැමියෝ ඔහු ගේ බොහෝමයක් අස්‍යාභාවිකතාවන් සහ ඔහුගේ වාසනාව සම්බන්ධයෙන් ඔහුට සමාව දුන්නෝ ය.
බිල්බෝ ට සමීප මිතුරන් සිටියේ නැත. එහෙත් ඔහු ගේ සමහරක් ඥාති සොහොයුරන් ට ඔහු කැමැත්තක් දැක්වී ය. මෙයින් බිල්බෝගේ ප්‍රියතමයා වූයේ තරැණ ෆ්‍රෝඩෝ බැගින්ස් ය. බිල්බෝගේ වයස අනූනවයේදී, ඔහු ෆ්‍රෝඩෝව හදාවඩා ගැනීමට භාරගෙන ඔහුව තම නිවසට කැදවාගෙන ආවේ, ෆ්‍රෝඩෝ ව තමාගේ ඊළග උරැමක්කාරයා බවට පත් කර ගැනීමට ය.
මේ වන විට, බිල්බෝගේ උත්සවය පිළිබද ආරංචිය මුළු ෂයර් ගම්මානය පුරාම පැතිර ගොස් තිබිනි. මෙහෙයින් බිල්බෝගේ ඉතිහාසය සහ ඔහුගේ චරිතය පිළිබද කථාන්තරය නැවතත් කථා බහට ලක් වන පළමු වන දෙය බවට පත් වි ය.
To be continued soon..

Last edited: