නළු නිලියෝ, කලාකරුවෝ, හමුදාවේ නිලදාරීන් වගේ කට්ටිය දේශපාලනේට ඇවිල්ල තමුනුත් නැතිවෙලා, නොන්ඩි වෙලා තමයි නවතින්නේ. මොකට දේශපාලනේට එනවද මන්දන්නේ නැහැ. දැන් මේක රැල්ලක් වෙලා.
එක අතකින් මේ අය බය නැතිව මැතිවරණයකට ඉදිරිපත් වීම අගය කල යුතයි. දේශපාලන ඉන්න සමහර කපිත්තෝ මතිවනයක් දැක්කහම ලිස්සල යනවා. මේ ගෑනුන්ට තියෙන ආත්ම ශක්තිය නැහැ. අර ගම මට්ටම, බිම් මට්ටමේ පොර විපක්ෂයෙන් චන්දෙ ඉල්ලන්න කිව්වහම බයේ හැංගෙනවා. ඒ පොල් බුරුව හිත ඉන්නේ UNP එකේ නායකකම බන්දේසියක තියල දෙන්න ඕන කියල.
ජනතාව පිළිගන්න නායකයෝ කවදාවත් එහෙම හැඟෙන්නේ නැහැ. චන්ද්‍රික බස්නාහිරට ඉල්ලලා තමුගේ හැකියාව පෙන්නුවා. තව උදාහරණයක් දයාසිරි.