Actress Gayesha to enter politics

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,050
    5,816
    113
    canada
    නළු නිලියෝ, කලාකරුවෝ, හමුදාවේ නිලදාරීන් වගේ කට්ටිය දේශපාලනේට ඇවිල්ල තමුනුත් නැතිවෙලා, නොන්ඩි වෙලා තමයි නවතින්නේ. මොකට දේශපාලනේට එනවද මන්දන්නේ නැහැ. දැන් මේක රැල්ලක් වෙලා.

    එක අතකින් මේ අය බය නැතිව මැතිවරණයකට ඉදිරිපත් වීම අගය කල යුතයි. දේශපාලන ඉන්න සමහර කපිත්තෝ මතිවනයක් දැක්කහම ලිස්සල යනවා. මේ ගෑනුන්ට තියෙන ආත්ම ශක්තිය නැහැ. අර ගම මට්ටම, බිම් මට්ටමේ පොර විපක්ෂයෙන් චන්දෙ ඉල්ලන්න කිව්වහම බයේ හැංගෙනවා. ඒ පොල් බුරුව හිත ඉන්නේ UNP එකේ නායකකම බන්දේසියක තියල දෙන්න ඕන කියල.

    ජනතාව පිළිගන්න නායකයෝ කවදාවත් එහෙම හැඟෙන්නේ නැහැ. චන්ද්‍රික බස්නාහිරට ඉල්ලලා තමුගේ හැකියාව පෙන්නුවා. තව උදාහරණයක් දයාසිරි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මෙන්න ඔබට වාසියක්..

    ගයේශා මැතිනියට චන්දෙ දෙන ඔබට ඇයගෙන් සංස්කරනය නොකල xxx පියාබන මාලු ඩීවීඩී තැටියක් සමග ඇගේ වටිනා සම්පුර්න නිරුවත් පෝස්ටරයක් නොමිලේ.

    ඇයට තවත් චන්ද 5ක් හෝ වැඩි ගනනක් අරන් දීමට හැකි අයට ඇයව සිප ගැනීමේ වරමක්,,,අරන්දෙන චන්ද ගනන වැඩිවන තරමට ඇගෙන් ඔබට ආතල් ලැ
    බේ:D
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Most-attractive-Collection-Gayesha-Perera-20.jpg


    Adding to the list of the string of possible actresses who are to be candidates for the upcoming Provincial Council elections, former Miss Sri Lanka and popular actress Gayesha Perera said today that she too had received invitations from parties to contest the polls.



    නොදෝමකින්... ලන්කාව දාලා යන්න හිතෙනවා මුන් වාගෙ උන් රටේ කොටසකට තියා එක බිම් අගලකට නායකයො වෙනවා කියලා හිතුවම.තව ටික කාලෙකින් පාරෙ ඉන්න ප්‍රසිද්ද ගනිකාවොත් නාමයෝජනා දෙයි.....:angry::angry:

    මීට හොදා ජීනා මඩම් ඉල්ලුවනම්..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැරි වෙලා හරි මුන් චන්දේ දින්නොත්, ආයේ කතා කරලා වැඩක් නැ බත් කන හරක් ලන්කාවේ ඉන්නේ..

    දිනනවා මචන් ඕකුන් එකෙන්ම:yes:..මතක නැද්ද ගම්පහ කරුත් beat කරල පබා ආවේ.මතකනේ ඒ කරලා දෙරණෙ 360 දි ඇල්ටොත් නැතිව ඇදගෙන නෑවෙ.මුන්ව දිනවනවා බන් අපේ මිනිස්සු..මූණත්තහඩුව පෙන්නලා උම්මා කීවම කික් වෙලා කතිරේ ගහනවා.. අනේ අපේ රටට ගිය කලක්...:angry::angry:
     

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    api balamu gampaha wagemada kolambath harak innawada kiyala mun ena eke neme prasne munta chande dena harakgey prasne......
     

    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    methek apu aka nili ammandi kenek wath hariyata wadak kralathiyanawada? wena wena wadanam karala thiyaniwa. pennadda githa, paba nodakin balu haththa:growl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙච්චරයි දැන් ලන්කවේ දේශපාලනයට අඩුව තිබුනෙ.....
    අනේ මේ වගේ ගොන් මූසල මිනිස්සු ඉන්න රටක්......
    දේශපාලනයෙන් උඩට ගේන්නෙ ඕනි බුද්දිමත්, දැන උගත් අපෙක්ශකයෝ....
    මේ වගේ ගොන් වේsiයො සහ නූගත් හරක් පැටව් ගිහින් තමයි රට කාල තියෙන්නෙ......
    ලංකාවේ මී හරක්ට මෙහෙම වෙලා මදි බදු පිට බදු ගහල ඇදගෙන ඉන්න ජොකාටත් බදු ගැහුවත් අපේ මී හරක් මිනිස්සුන්ට මොලේ කියන එක පහල වෙන්නෙ නෑ....