british way english academy

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    loku ayye meke englsh learning ekanm hodai but certificate eka nam wadiya piligannawada kiyala hariyatama danne Nibm eke Certificate cource in english language eka kranna.Nettam english paper walta 60k wage thiyenawanm Advance certificate in english language course eka kranna man eka kra hodata uganwanawa

    eke grammar mis inne mahara
     
    • Like
    Reactions: IDG

    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    adooo oke mama karala exam kare peredaa....ube mallige english nam hadenne naha machan okata giya kiyala habai malli ge discipline nam hadei machn..eke nikan grammar tika kiyala denava echcharai..suddek inne namata vitharaiii...yavanavanam machn pujitha sir ge yavapan..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එපා කීයටවත් ඕකට දාන්න එපා ,,,
    මම දන්නා කොල්ලෝ තුදෙනෙක් ගියා අපේ මල්ලිත් ගියා
    නිට්ටබුබේ තියන එකට රු50000ද කොහෙද නේවාසික පාඨමාලාවට
    මගේ යාළුවෙකුත් ඕකේ උගන්නනවා.
    හොදටම දන්න නිසයි කියන්නේ.
    මෙලෝම රහක් නැති තවත් එක ඉංග්‍රීසි ටියුෂන් කඩයක් විතරයි.
    අනික තමයි නුගේගොඩ තියන කුමා ඉද්දමල්ගොඩ කියන හොරා කරන class එක
    ඒක ඕකට හපන් ....
    ඉගනගන්න යනවානම් මොන කට්ට කාලා හරි යවපන් british council...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    අනිවා මචන් BRITISH COUNCIL තමයි හොදම ඔය වගේ එකෙක්ට.... ඔය උබ කියන එකේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ නිට්ටබුවේ. ඕකේ ටෙලිෆෝන් ඔපරේටර් ඉන්න කෙල්ල මගේ හොද යාලුවෙක්. ඕන විස්තරයක් ඕන්නම් අරන් දෙන්නම්. උබ කෝල් කරත් ඒකි තමා උස්සන්නේ :D

    but I recommend BRITISH COUNCIL or AQUINAS
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    loku ayye meke englsh learning ekanm hodai but certificate eka nam wadiya piligannawada kiyala hariyatama danne Nibm eke Certificate cource in english language eka kranna.Nettam english paper walta 60k wage thiyenawanm Advance certificate in english language course eka kranna man eka kra hodata uganwanawa

    eke grammar mis inne mahara
    මධු මල්ලී ,,,
    උබ නිට්ටබුවේ නිසාද මුන්ට අදින්නේ :P:P:rofl:
    මෙහෙමයි මචෝ ..
    දුක්විදලා ඉගනගන්න අවශ්‍යතාවය තියන එකා කොහේ class ගියත් හොදට ඉගන ගන්නවා
    නමුත් බහුතරයක් අපේ කොල්ලෝ වලටනේ බර.
    ඒක නවත්තලා පොඩ්ඩක් දැඩි පාලනයක් යටතේ ඉගැන්නුවනම් කොල්ලෝ ගොඩක් ඔයිටවඩා ඉගන ගන්නවා.
    ඒත් නේවාසිකව ඔතන ඉදලා අපේ මල්ලිලා කරපු දේවල් ඇහුවහම ඔතන පාලනය අජූතයි කියලා තේරෙනවා..
    එහෙම අයට ඔතන හරියන්නේ නැහැ
    නිකන් මුදල් ගසාකෑමක් විතරයි වෙන්නේ ........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා මචන් BRITISH COUNCIL තමයි හොදම ඔය වගේ එකෙක්ට.... ඔය උබ කියන එකේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ නිට්ටබුවේ. ඕකේ ටෙලිෆෝන් ඔපරේටර් ඉන්න කෙල්ල මගේ හොද යාලුවෙක්. ඕන විස්තරයක් ඕන්නම් අරන් දෙන්නම්. උබ කෝල් කරත් ඒකි තමා උස්සන්නේ :D

    but I recommend BRITISH COUNCIL or AQUINAS
    :love:
    :love::love:
    මම ඒ නංගිට දැන් call කරා ,,උබව දන්නවා කිව්වා
    තව විස්තර ටිකකුත් උබ ගැන කිව්වා එව්වා මෙතන්න ලියන්න බැහැ :(:P:P:rofl:

    (මල්ලී උබ කිව්ව දවසේ ඉදලා තවම නිට්ටබුව පැත්තට එන්න මට බැරිවුණා එනවානම් මම අනිවා call කරලා hard එක අරගෙන එන්නම් )
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :love:
    :love::love:
    මම ඒ නංගිට දැන් call කරා ,,උබව දන්නවා කිව්වා
    තව විස්තර ටිකකුත් උබ ගැන කිව්වා එව්වා මෙතන්න ලියන්න බැහැ :(:P:P:rofl:

    (මල්ලී උබ කිව්ව දවසේ ඉදලා තවම නිට්ටබුව පැත්තට එන්න මට බැරිවුණා එනවානම් මම අනිවා call කරලා hard එක අරගෙන එන්නම් )

    :P:P:P උයා මාර කුවික් නේ,,, ඒකි දන් නෑනේ බන් මගේ එලකිරි අයිඩී එක, දැනගෙනද දන් නෑ :dull::dull:

    එලකිරි බුවා අයියේ,, උයා ආවොත් අනිවා එනවා කියලා මන් දන්නවා :love::love::love: