British Way English Academy එකේ මාස 2 course එක හොදද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    British Way English Academy එකේ මාස 2 course එක හොදද?

    මචන් මට මගේ මල්ලි කෙනෙක්ව British Way English Academy එකට දාගන්න ඕනි. මෑන්ස් A/L කරලා result එනකන් ඉන්නේ.
    මාස දෙකේ English course එක තමයි කරන්න ඕනි. පත්තරේ Ad එකකුත් දාල තියෙනවා. ඒ ගොල්ලෝ නම් කියන්නේ මාස දෙකෙන් English කතා කර ගන්න පුළුවන් තැනට පත් කරනවා කියල. Course Fee eka Rs 24000/= . නේවාසිකව කරනවා නම් Rs 55000/= එකේදී කතා කරන හැටි විතරක් නෙවෙයි, Interview වලදී හැසිරෙන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද වැදගත් තැනකට ගිහින්, ඔක්කොම උගන්වනවලු.

    මන් දන්නවා English කතා කරන්න ඒක බාවිතා කරන්න ඕනි. ඒක මාස 2න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරි. මේක නිකන් මෑන්ස් ගෙදර ඉන්නවට වඩා මොනවහරි ඉගෙනගනියිනේ.

    මට දැන ගන්න ඕනි මේ English course එකට සහබාගි වෙච්ච අය ඉන්නවද? මේක නිට්ටබුව branch එකෙන් කරන එක. කොහොමද වැඩේ ගානට කරනවද?
    සමහර කදවුරු තියෙනවා ගිහින් full සින්හලෙන් කතා කරන්නේ :yes::yes::yes::yes:

    ඒ හින්දා සහබාගී උණු අය අවංකව හිතට දැනුනු දේ reply එකක් දාන්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක නම් දන්නෙ නෑ machan,එහෙම මාස දෙකෙන් නම් බැරි වේවි,පුළුවන් කියලා පෙන්නාවි,එයාලා පුරුදු කරලපු ටික,හැබැයි comfort zoon ඒකෙන් එළියට ගියාම තමයි වැඩේ තේරෙන්නේ.ඌට කියපන් හොඳ internet connection එකක් ගන්න කියලා.