මචන්ලා අපේ ලොකු අම්මට ඉන්නවා බුරුවෙක් මේ පාර තමයි සා පෙල කරේ ඉතින් මේකා ගෙදර හිටියට මෙලො වැඩක් කරන්නැ (අපේ ගෙදර නවත්තලා තමා සාපෙල කරේ අපේ අම්මා වසයි
අම්මගේ කටේ බලේට වැඩ කෙරේව්වේ
)බැලුවේ English British way English academy එකට දාන්න අර නවත්තලාම උගන්නන්නේ ඒකට දාන්න
ඹක හොදයිද කොල්ලේක්ව නවත්තලා තියන්න
උගන්නනවා හොදයිද?
ගියපු අය ඉන්නවාද?
මට පොඩ්ඩක් ඒක ගැන විස්තර දන්නවානම් කියන්න
bump එකක් හරි දාගෙන යමු
rep +7 ගනේ දෙන්නම් 
rep +7 ගනේ දෙන්නම් 
Last edited:


