Typing jobs Rs 6,000

project2012

Member
Jan 1, 2012
8
1
0
ආයුබෝවන් එලකිරි සාමාජිකයිනි.
මේක මගෙ 1වන නූල හින්ද වැරදි සිදුවුනොත් සමාවෙන්න.

කතන්දරේ මෙකයි.
මට පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනව මාස 6 කින් විතර ඉවර කරන්න ඕන. ඒක මට තනියම කරන්න ටිකක් අමරුයි. ඒක නිසා මම හිතුව ඔයාල පස් හය දෙනෙක් එක්ක ඒ වැඩේ කරගෙන යන්න. ඔයලට හොදට සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න පුලුවන් නම් වැඩේ හුගක් පහසුයි. ඔයාලට දිනකට රුපියල් 300 ක ගෙවීමක් තමයි කරන්නෙ. මසකට දින 20 ක් වැඩ කරන්න වෙනව. දිනකට පැය 2 ක් හෝ 3 ක් විතර ඔයලගෙ කලයෙන් වෙන්කරන්නත් වෙනව.
ප්‍රොජෙක්ට් එක කරන අය මසෙ අන්තිමට කෙලින්ම ඔයාලට මුදල් ගෙවීම සිදු කරනව. නමුත් පේපැල් වලින් විතරයි. ඔයාලට අපහසුනම් මම ඔයාලගෙ බැංකු ගිණුමට මුදල් තැම්පත් කරන්නම්.
ඔයාලට පුලුවන් නම් මට සපෝර්ට් කරන්න කොමෙන්ටුවක් හරි බම්ප් එකක් හරි දාල යන්න.

මට කතාකරන්න ඕන අය P.M. එකක් දාන්න.
ස්තුතියි!


සැ.යු. එලකිරියෙ හොදට රෙප් ගතු අයට අවස්ථාව වැඩියි![
ඔයාල කැමති දෙයක් ටයිප් කරන්න පුලුවන්. නමුත් සිංහලෙන්.
ඔයාලගෙ හිතට එන අදහස් සිංහල අකුරු වලට පරිවර්තනය කරන්න පුලුවන්නම් හුගක් හොදයි.


මුදල් ගෙවීම් පිලිබද පැහැදිලි කිරීමක්:
ගොඩක් අය මගෙන් අහල තියෙන්නෙ මාසෙ අන්තිමට වැඩේ කරල ඉවරවුනට පසු මුදල් නොගෙවා ඉදීවිද කියා. ඒක සාධරණ පැණයක්! මට මෙහෙම දෙයක් කරන්න පුලුවන්. ඔයාල සති 2ක් වැඩ කලාට පස්සෙ එම මාසයේ දීමනාව (ඒ කියන්නෙ ඊළග සති 2ත් ඇතුලුව ) ලබාගැනීමට කටයුතු සූදානම් කරන්න පුලුවන්.
 
Last edited:

Redaz

Member
Jan 15, 2014
6
1
0
මාත් අද තමයි එළකිරි එකට ආවේ. මට නම් තාම රෙප් නෑ.
කොච්චර විතර පිටු ටයිප් කරන්න ඕනිද දවසකට?
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එකක් දවසකට 300ක් මදි.

රු. 300 ක් කියන්නෙ ඒ4 කොල කියක් විතරද

දෙවනුව යුනිකෝඩ් නැතිව ෆොන්ට්ස් වලින් කරන්න පුලුවන්ද
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
එකක් දවසකට 300ක් මදි.

රු. 300 ක් කියන්නෙ ඒ4 කොල කියක් විතරද

දෙවනුව යුනිකෝඩ් නැතිව ෆොන්ට්ස් වලින් කරන්න පුලුවන්ද
300ක් මදිද ? එහෙනම් 250ක් දෙන්නම් .
 

project2012

Member
Jan 1, 2012
8
1
0
මාත් අද තමයි එළකිරි එකට ආවේ. මට නම් තාම රෙප් නෑ.
කොච්චර විතර පිටු ටයිප් කරන්න ඕනිද දවසකට?

සරලව කිවුවොත් මම ටයිප් කරල තියෙන ප්‍රමාණය වගෙ 10ක් විතර.

ඔයාල කැමති දෙයක් ටයිප් කරන්න පුලුවන්. නමුත් සිංහලෙන්.
ඔයාලගෙ හිතට එන අදහස් සිංහල අකුරු වලට පරිවර්තනය කරන්න පුලුවන්නම් හුගක් හොදයි.
 

project2012

Member
Jan 1, 2012
8
1
0
එකක් දවසකට 300ක් මදි.
දෙවනුව යුනිකෝඩ් නැතිව ෆොන්ට්ස් වලින් කරන්න පුලුවන්ද

මෙම ප්‍රොජෙක්ට් එකේ එක අරමුණක් තමයි සිංහල යුනිකෝඩ් භාවිතය වැඩිකිරීම.
ස්තුතියි!
 

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    6000 ක් නම් මදී..... ඔය එලකිරියේ ඉන්න නිකමෙක්ව සොයාගනින් ඔය වෑඩේට....මොකද කියන විදිහට ඕක එච්චර වෑදගත් වෑඩකුත් නෙවෙයි වගේ...