ආයුබෝවන් එලකිරි සාමාජිකයිනි.
මේක මගෙ 1වන නූල හින්ද වැරදි සිදුවුනොත් සමාවෙන්න.
කතන්දරේ මෙකයි.
මට පොඩි ප්රොජෙක්ට් එකක් තියෙනව මාස 6 කින් විතර ඉවර කරන්න ඕන. ඒක මට තනියම කරන්න ටිකක් අමරුයි. ඒක නිසා මම හිතුව ඔයාල පස් හය දෙනෙක් එක්ක ඒ වැඩේ කරගෙන යන්න. ඔයලට හොදට සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න පුලුවන් නම් වැඩේ හුගක් පහසුයි. ඔයාලට දිනකට රුපියල් 300 ක ගෙවීමක් තමයි කරන්නෙ. මසකට දින 20 ක් වැඩ කරන්න වෙනව. දිනකට පැය 2 ක් හෝ 3 ක් විතර ඔයලගෙ කලයෙන් වෙන්කරන්නත් වෙනව.
ප්රොජෙක්ට් එක කරන අය මසෙ අන්තිමට කෙලින්ම ඔයාලට මුදල් ගෙවීම සිදු කරනව. නමුත් පේපැල් වලින් විතරයි. ඔයාලට අපහසුනම් මම ඔයාලගෙ බැංකු ගිණුමට මුදල් තැම්පත් කරන්නම්.
ඔයාලට පුලුවන් නම් මට සපෝර්ට් කරන්න කොමෙන්ටුවක් හරි බම්ප් එකක් හරි දාල යන්න.
මට කතාකරන්න ඕන අය P.M. එකක් දාන්න.
ස්තුතියි!
සැ.යු. එලකිරියෙ හොදට රෙප් ගතු අයට අවස්ථාව වැඩියි
