විවාහය - 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විවාහය - 1

    අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා දෙයකි. මොකක්ද මේ පොරොන්දම් කියන්නේ? ඇයි පොරොන්දම් ගලපලත් විවාහ දෝශ ඇතිවෙන්නේ? මෙවැනි අවස්ථා වල බොහෝදෙනා කරන්නේ සරලම පහසුම දේ කිරීමය එනම් ජ්‍යොතිෂය යන විෂයට බැන වැදීමයි..
    එවන් අවස්ථා වලදී මට ඇත්තේ එක ප්‍රශ්නයකි එනම් වෛද්‍යවරයෙක් වෙතට යන මිනිසෙකුට වෛද්‍යවරයා වැරදි රෝග නිර්නයක් දුන්නොත් එවිට කරන දේය? සමහර විට වැරදි බෙහෙත් ලබාදීම නිසා රෝගියා මියයන අවස්ථාද ඇත. අතපසුවීම් නිසා හොඳට තිබූ අතපය නැති වූ රෝගීන් ගැන අප අසා ඇත්තෙමු. එවැනි වෙලාවලදී මිනිසුන් දොස්තරට මිස වෛද්‍ය වෘතියට දොස් කියන්නේ නැත.. නමුත් මිනිස් ජීවිතයක් නැති කරන අත්වැරදීම් දෛවඥයන් අතින් වෙන්නේ නැත. නමුත් එක අනාවැකියක් ජ්‍යොතිෂ වේදියෙක් අතින් වැරදුනොත් එදාට ලංකාවේ සියලුම දෛවඥයන් බැනුම් අසති ඔවුන් බනින්නේ විෂයටය.. මේ දේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටද අත්දකින්න සිදුවී ඇති දෙයකි.. වරක් දෙවරක් බෙහෙත් බොනවිට රෝගය සනීප නොවුනොත් අයුර්වේද ක්‍රමයම වැඩක් නැති සේ මිනිසුන් පරිභව කරයි.. ඒ අපේ මිනිස්සුන්ගේ කුහක කමය..
    විවාහයක් කිරීමට ප්‍රථම පොරොන්දම් බැලීම පමනක් ප්‍රමානවත් දැයි මුලින්ම සලකා බැලිය යුතුය.. පොරොන්දම් යනු යමෙක් උපන් නැකැත මූලික කරගෙන ඔවුන්ගේ ගැලැපීම් නොගැලපීම් සොයන ක්‍රමයකි.. මෙහිදී ග්‍රහ බලපෑම් බැලුවත් මූලිකත්වය නැකතට හිමිවෙයි. නමුත් කෙනෙක්ගේ කර්මය ගැන වඩා හොඳ තීන්දුවකට බැසගත හැක්කේ ඔවුන්ගේ හඳහන් වල ග්‍රහපිහිටීම් දෙස බැලීමෙනි. උදාහරනයක් ලෙස අපි කවුරුත් දන්න කුජ දෝශය හෙවත් භෞම දොශය ඇතිවන්නට හේතුව පෙර ආත්ම වල තම කාලත්‍රයාට ලිංගික පීඩා සිදු කිරීම හෝ බහුභාර්යා හෝ බහුස්වාමි සේවනයේ යෙදීමයි.. මෙවැනී තවත් දෝෂ කිහිපයක් වෛදික ජ්‍යොතිශයේ සඳහන් වන අතර එවායින් බොහෝමයක් පොරොන්දම් වලට හසු නොවේ.. එයින් පොරොන්දම් බැලීම අනවශ්‍ය යැයි අදහස් නොකෙරේ.. උදාහරනයකට යෝනි පොරොන්දමෙන් බලන්නේ දෙදෙනාගෙ ලිංගික තෘප්තිමත් වීමේ ස්වාභාවයයි.. දැඩි ලිංගික ආශාවන් ඇති පුර්ෂයෙක් හට එවැනි ආශාවල් අඩු කාන්තාවක් හෝ අඩු ආශාවන් ඇති පුර්ෂයෙක්ට වැඩි ආශාවන් ඇති කාන්තාවක් හමු වුවහොත් ඇතිවන තත්වය මඳක් සිතා බලන්න.. බොහෝවිට වැඩි ආශාව ඇති කෙනා පරදාර සේවනයට යොමු වෙයි.. අනෙක් කෙනා ආශාවන් අඩුනිසා තමා කාමාතුරයෙක්ට අසුවුන බවක් හැඟෙයි.. මේ හේතුව නිසා විවාහ ගැටලු ඇතිවෙයි.. විවාහ දෝෂ, යහපත් විවාහ යෝග, ස්වාමියාට සැප සම්පත් ගෙනදෙන යෝග මෙන්ම ස්වාමියාට මාරක යෝග ගැනද කතිකා කරන ලිපි පෙලකින් ඉදිරියේදි හමුවෙමු...

    http://tharaka-eli.blogspot.com/2014/01/1.htmlhttp://tharaka-eli.blogspot.com/2014/01/1.html :yes::yes:
     
    • Like
    Reactions: djminuka and palamu

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    wikaara
    lankawe witharai mewa...kohomath lankawe inne anith ung kiyana dewal wishvasa karana kattiyak ne....untama kiyala wishvasayak nehe (eka jaathiyak witharai)....hemoma porandham balanawa...kendara balanawa, lagna palapala balanawa....mona hu***kda ban me???.

    2rpv8gm.jpg
     
    • Like
    Reactions: HondaMPLG

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wikaara
    lankawe witharai mewa...kohomath lankawe inne anith ung kiyana dewal wishvasa karana kattiyak ne....untama kiyala wishvasayak nehe (eka jaathiyak witharai)....hemoma porandham balanawa...kendara balanawa, lagna palapala balanawa....mona hu***kda ban me???.

    2rpv8gm.jpg

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇත්තැයි නොකියමි මා විස්වාස නොකරන නිසා බොරුද නොකියමි මා අවිස්වාස කර නැති නිසා එනමුදු කිසි විටක මා මට අවශ්ය දෙයට පොරොන්දම බාඩාවක් කර නොගනිමි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇත්තැයි නොකියමි මා විස්වාස නොකරන නිසා බොරුද නොකියමි මා අවිස්වාස කර නැති නිසා එනමුදු කිසි විටක මා මට අවශ්ය දෙයට පොරොන්දම බාඩාවක් කර නොගනිමි

    ජ්‍යොතිෂ යනු අප යන මාවතේ ඇති වල ගොඩැලි ගැන කලින්ම දැනගැනීමට සලස්වන විශයකි... ඔබ කිවා සේ කිසිවිටකත් එය මර්ගයට බාධාවක් කරගත යුතු නැත... කලයුත්තේ මාර්ගයේ ඇති ඉදිරියට වෙන්නට ඇතිදේ දැනගෙන ඒ ඒ තැන්වලදී වෙගය අඩු වැඩි කර අවශ්‍ය තැනට ගමන් කිරීමයි...
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නැකැත් රාල;16144470 said:
    ජ්‍යොතිෂ යනු අප යන මාවතේ ඇති වල ගොඩැලි ගැන කලින්ම දැනගැනීමට සලස්වන විශයකි... ඔබ කිවා සේ කිසිවිටකත් එය මර්ගයට බාධාවක් කරගත යුතු නැත... කලයුත්තේ මාර්ගයේ ඇති ඉදිරියට වෙන්නට ඇතිදේ දැනගෙන ඒ ඒ තැන්වලදී වෙගය අඩු වැඩි කර අවශ්‍ය තැනට ගමන් කිරීමයි...

    mata atthatama machan me jothishya toks ahala hembath wela inne...!!
    owa oluwata dagatthoth aye life eka iwaratama iwarai...!! limit ekak na..!!:angry::angry:
     
    • Like
    Reactions: pradeeplk1025

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mata atthatama machan me jothishya toks ahala hembath wela inne...!!
    owa oluwata dagatthoth aye life eka iwaratama iwarai...!! limit ekak na..!!:angry::angry:

    ජ්‍යොතිෂය කියන්නේ ඔලුවට බරක් කරගන්න ඔනෙ දෙයක් නෙමෙයි.. මගේ ලඟට හඳහන් බලන්න එන සමහරු ඉන්නවා එයාලට කිව්වොත් වියදම් නොයන විදිහට අපලයකට ප්‍රතිකාර කරන විදිහක් එයාලගෙ හිතට හරි නෑ.. මම සාමන්‍යයෙන් හිත හදන්න බොරු කියන්නේ නෑ එක නිසා සමහරු මගේ ලඟට එන එක පවා නවත්තලා තියනවා... ජ්‍යොතිෂ කියන විශය හරියට පාවිච්චි නොකරන නිසයි මිනිස්සු එක තමන්ට ව්දයක් කරගෙන තියන්නේ....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නැකැත් රාල;16144625 said:

    godak jothishya kattiya karanne salli kana eka bnz..!!
    love nathi dewal kiyala gaana kada ganne..indala indala kawuruhari hiytama thamage life ekata attatama sidda wechcha dewl kiwwama..api attatama eyawa wishwasa karanwa bt machan apita issarahata awul nam ewa hadaganna krama kiyanna egolon daksha na..i knw it well..mawath oya ammila dawasak ekkan gihin ohoma scne ekak una..!!
     
    ගොඩක් දෙනා කරන්නෙ ජ්‍යොතිෂ කඩ දාගෙන සල්ලි ගරන එක කියලා මමත් පිලිගන්නවා සහෝදරයා.. :sorry: නමුත් අවංකවම ශාස්ත්‍රයට ආදරෙන් මේක කරන කොටසකුත් ඉන්නවා.. අදටත් මේ ශාස්ත්‍රය රැකිලා තියෙන්නෙ ඒ අය නිසා.. හැබැයි මිනිස්සුත් ටිකක් බුද්ධිමත් වෙන්න ඔනේ බොරු කරන අයව අඳුනගන්න...:yes:
     
    • Like
    Reactions: dinchad

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නැකැත් රාල;16161718 said:
    ගොඩක් දෙනා කරන්නෙ ජ්‍යොතිෂ කඩ දාගෙන සල්ලි ගරන එක කියලා මමත් පිලිගන්නවා සහෝදරයා.. :sorry: නමුත් අවංකවම ශාස්ත්‍රයට ආදරෙන් මේක කරන කොටසකුත් ඉන්නවා.. අදටත් මේ ශාස්ත්‍රය රැකිලා තියෙන්නෙ ඒ අය නිසා.. හැබැයි මිනිස්සුත් ටිකක් බුද්ධිමත් වෙන්න ඔනේ බොරු කරන අයව අඳුනගන්න...:yes:

    yanthra manthra bellei inei ella ganne nathuwa one deyak karaganna puluwan nama kiyapan machan..!!
    mata pennama bari owa..coz mage business eke me dawaswala awulakuth na bt hithata awul bnz..ane manda kiyaganna ba..!!:confused::confused:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    නැකැත් රාල;16143860 said:
    විවාහය - 1

    අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා දෙයකි. මොකක්ද මේ පොරොන්දම් කියන්නේ? ඇයි පොරොන්දම් ගලපලත් විවාහ දෝශ ඇතිවෙන්නේ? මෙවැනි අවස්ථා වල බොහෝදෙනා කරන්නේ සරලම පහසුම දේ කිරීමය එනම් ජ්‍යොතිෂය යන විෂයට බැන වැදීමයි..
    එවන් අවස්ථා වලදී මට ඇත්තේ එක ප්‍රශ්නයකි එනම් වෛද්‍යවරයෙක් වෙතට යන මිනිසෙකුට වෛද්‍යවරයා වැරදි රෝග නිර්නයක් දුන්නොත් එවිට කරන දේය? සමහර විට වැරදි බෙහෙත් ලබාදීම නිසා රෝගියා මියයන අවස්ථාද ඇත. අතපසුවීම් නිසා හොඳට තිබූ අතපය නැති වූ රෝගීන් ගැන අප අසා ඇත්තෙමු. එවැනි වෙලාවලදී මිනිසුන් දොස්තරට මිස වෛද්‍ය වෘතියට දොස් කියන්නේ නැත.. නමුත් මිනිස් ජීවිතයක් නැති කරන අත්වැරදීම් දෛවඥයන් අතින් වෙන්නේ නැත. නමුත් එක අනාවැකියක් ජ්‍යොතිෂ වේදියෙක් අතින් වැරදුනොත් එදාට ලංකාවේ සියලුම දෛවඥයන් බැනුම් අසති ඔවුන් බනින්නේ විෂයටය.. මේ දේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටද අත්දකින්න සිදුවී ඇති දෙයකි.. වරක් දෙවරක් බෙහෙත් බොනවිට රෝගය සනීප නොවුනොත් අයුර්වේද ක්‍රමයම වැඩක් නැති සේ මිනිසුන් පරිභව කරයි.. ඒ අපේ මිනිස්සුන්ගේ කුහක කමය..
    විවාහයක් කිරීමට ප්‍රථම පොරොන්දම් බැලීම පමනක් ප්‍රමානවත් දැයි මුලින්ම සලකා බැලිය යුතුය.. පොරොන්දම් යනු යමෙක් උපන් නැකැත මූලික කරගෙන ඔවුන්ගේ ගැලැපීම් නොගැලපීම් සොයන ක්‍රමයකි.. මෙහිදී ග්‍රහ බලපෑම් බැලුවත් මූලිකත්වය නැකතට හිමිවෙයි. නමුත් කෙනෙක්ගේ කර්මය ගැන වඩා හොඳ තීන්දුවකට බැසගත හැක්කේ ඔවුන්ගේ හඳහන් වල ග්‍රහපිහිටීම් දෙස බැලීමෙනි. උදාහරනයක් ලෙස අපි කවුරුත් දන්න කුජ දෝශය හෙවත් භෞම දොශය ඇතිවන්නට හේතුව පෙර ආත්ම වල තම කාලත්‍රයාට ලිංගික පීඩා සිදු කිරීම හෝ බහුභාර්යා හෝ බහුස්වාමි සේවනයේ යෙදීමයි.. මෙවැනී තවත් දෝෂ කිහිපයක් වෛදික ජ්‍යොතිශයේ සඳහන් වන අතර එවායින් බොහෝමයක් පොරොන්දම් වලට හසු නොවේ.. එයින් පොරොන්දම් බැලීම අනවශ්‍ය යැයි අදහස් නොකෙරේ.. උදාහරනයකට යෝනි පොරොන්දමෙන් බලන්නේ දෙදෙනාගෙ ලිංගික තෘප්තිමත් වීමේ ස්වාභාවයයි.. දැඩි ලිංගික ආශාවන් ඇති පුර්ෂයෙක් හට එවැනි ආශාවල් අඩු කාන්තාවක් හෝ අඩු ආශාවන් ඇති පුර්ෂයෙක්ට වැඩි ආශාවන් ඇති කාන්තාවක් හමු වුවහොත් ඇතිවන තත්වය මඳක් සිතා බලන්න.. බොහෝවිට වැඩි ආශාව ඇති කෙනා පරදාර සේවනයට යොමු වෙයි.. අනෙක් කෙනා ආශාවන් අඩුනිසා තමා කාමාතුරයෙක්ට අසුවුන බවක් හැඟෙයි.. මේ හේතුව නිසා විවාහ ගැටලු ඇතිවෙයි.. විවාහ දෝෂ, යහපත් විවාහ යෝග, ස්වාමියාට සැප සම්පත් ගෙනදෙන යෝග මෙන්ම ස්වාමියාට මාරක යෝග ගැනද කතිකා කරන ලිපි පෙලකින් ඉදිරියේදි හමුවෙමු...

    http://tharaka-eli.blogspot.com/2014/01/1.htmlhttp://tharaka-eli.blogspot.com/2014/01/1.html :yes::yes:

    mokadda ban kuja dosaya kiyane
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මමත් හිතනවා ඔය විෂය ගොඩක් වැදගත් වගේම නිවැරදි ඇති කියල. එත් අද ඉන්න මිනිස්සු එක රැවටීමේ උපක්‍රමයක්‌ කරගෙන... වැඩිහරියක් ඉන්නේ ජොතිශය හොරු... ඒ අය නිසා හරියට කරන කෙනෙක් හොයාගන්න බැ.... එක නිසා මිනිස්සු ඕකට තියෙන විස්වාසේ අඩුකරගෙන. :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    elakiri eke pacha pathuruwa hareemen walakinna
    porondam kiyanna itaama anawashya deyak. owa balanne lankawe witarai.
    samahara wita indiyawe balanawa ati, that's all.

    21 weni siyawase minissunge oluwata vishabeeja daanna epa.
    oya wage boru adahili saha wishwasa nisa tamai lankawa tawa tawa passata yanne.