කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ කොහෙද මචන්
    තොගෙ ඇහැ කනේද? ලොකේෂන් එක බලපන් :rofl:

    කන්ට බොන්ට ඕනි ටමයි කොල්ලෝ උනාම... වරෙන් අපි සේරම යමු:yes::yes:

    කොහෙද යන්නෙ? කවද්ද යන්නෙ? :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා මන් යන්න හදන්නේ... දවසක් දෙකක් එන්න බැරිවෙයි...miss u buddies:(:(:(
    2.gif
    කාටහරි උඹේ ඇඩ්රස් දීල පල. ගෙදර නම්බර් එක එහෙම. උඹ දන්න කාටහරි කියපන් උඹ ආව නැති දවස් දෙකේ උඹ මළොත් එළකිරි එකේ කියන්න කියල. ඇඩ්රස් එක්ක. :dull: අපිට එන්න. මළගෙදර :( මළබත කන්න. දානෙ කන්න. දුකට බොන්න :( :sorry::sorry:
    :baffled::baffled::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16161218 said:
    2.gif
    කාටහරි උඹේ ඇඩ්රස් දීල පල. ගෙදර නම්බර් එක එහෙම. උඹ දන්න කාටහරි කියපන් උඹ ආව නැති දවස් දෙකේ උඹ මළොත් එළකිරි එකේ කියන්න කියල. ඇඩ්රස් එක්ක. :dull: අපිට එන්න. මළගෙදර :( මළබත කන්න. දානෙ කන්න. දුකට බොන්න :( :sorry::sorry:
    :baffled::baffled::rolleyes:

    :rofl::rofl::rofl: paw yako aru :D:D:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16161218 said:
    2.gif
    කාටහරි උඹේ ඇඩ්රස් දීල පල. ගෙදර නම්බර් එක එහෙම. උඹ දන්න කාටහරි කියපන් උඹ ආව නැති දවස් දෙකේ උඹ මළොත් එළකිරි එකේ කියන්න කියල. ඇඩ්රස් එක්ක. :dull: අපිට එන්න. මළගෙදර :( මළබත කන්න. දානෙ කන්න. දුකට බොන්න :( :sorry::sorry:
    :baffled::baffled::rolleyes:

    නොදකින් ටොගේ කට... ටොගේ කටට දිමියෝ ගොට්ටක් දාන්න ඕනි :angry::angry::angry:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    දවසේ පැතුම

    බේබදු යාලුවට බිමෙන් අඩුවක් නොවේවා
    මල් කඩන මල්ලිට අම්මගෙන් කරදරයක් නොවේවා
    අත රිදෙන මල්ලිට අත කරදරයක් නොවේවා
    amarican කොලුවට ගමන් බිමන් වැඩි වේවා

    :love::love::love::love::love:

    ado eka fatta bn..thanky thanky....:love::love::love: