කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොගේ ඕක බඩක්ද අම්බලමක්ද?:oo::oo::baffled: මොනා උනත් බීල කන එකනම් බොහොම හොද දෙයක් පහුවදා අමරුවක් නැතිව නැගිටීමේ හිත සුව පිණිස...:yes::yes:

    මන් නං නැගිට්ට. අර වැටිච්ච එකෙක් ආව. හොඳ හොඳ වීඩියෝ කෑලි ටිකක් තියෙනවා ෆෝන් එකේ. විලි ලැජ්ජයි සන්තෝසයි වෙන්න දුන්නහැකි :rofl::rofl:

    හප්පේ ඔව් වරෙන් මයෙ පුතා.. කිරි එක නිවුන ගමන් පොවන්න...:oo::oo::angry:

    :rolleyes::rolleyes: කුක්කුද පොවන්නෙ. :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දවසේ පැතුම

    බේබදු යාලුවට බිමෙන් අඩුවක් නොවේවා
    මල් කඩන මල්ලිට අම්මගෙන් කරදරයක් නොවේවා
    අත රිදෙන මල්ලිට අත කරදරයක් නොවේවා
    amarican කොලුවට ගමන් බිමන් වැඩි වේවා


    :love::love::love::love::love:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාලුවයි,හැකරයයි දෙන්නම ඔන්ලයින් බව පෙනී යනවා:yes::yes:.බොලා තාම අඩ නින්දෙද සද්දයක් නැත්තේ? යාලුවා බොට දැන්ද වෙරි?:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවයි,හැකරයයි දෙන්නම ඔන්ලයින් බව පෙනී යනවා:yes::yes:.බොලා තාම අඩ නින්දෙද සද්දයක් නැත්තේ? යාලුවා බොට දැන්ද වෙරි?:D

    උඹටද වෙරි. උඹද බිව්වෙ මමද බිව්වෙ.:dull: උඩ රිප්ලයි දැම්ම යකෝ උඩ බලාපිය :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දවසේ පැතුම

    බේබදු යාලුවට බිමෙන් අඩුවක් නොවේවා
    මල් කඩන මල්ලිට අම්මගෙන් කරදරයක් නොවේවා
    අත රිදෙන මල්ලිට අත කරදරයක් නොවේවා
    amarican කොලුවට ගමන් බිමන් වැඩි වේවා


    :love::love::love::love::love:

    තෑන්ක්ස් මචෝ,,,, උබගේ එවාත් සේරම හරියන්න ඕනි...:love::love::love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දවසේ පැතුම

    බේබදු යාලුවට බිමෙන් අඩුවක් නොවේවා
    මල් කඩන මල්ලිට අම්මගෙන් කරදරයක් නොවේවා
    අත රිදෙන මල්ලිට අත කරදරයක් නොවේවා
    amarican කොලුවට ගමන් බිමන් වැඩි වේවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16160119 said:
    මන් නං නැගිට්ට. අර වැටිච්ච එකෙක් ආව. හොඳ හොඳ වීඩියෝ කෑලි ටිකක් තියෙනවා ෆෝන් එකේ. විලි ලැජ්ජයි සන්තෝසයි වෙන්න දුන්නහැකි :rofl::rofl:



    :rolleyes::rolleyes: කුක්කුද පොවන්නෙ. :P

    හපොයි පව් යකෝ.... මමනම් එන්නේ නැහැ තෝ එක්ක බොන්න.:oo::oo:

    නැහැ කුක්කු කෝපි... ඇරපිය කට.:D:rofl:.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16160154 said:
    උඹටද වෙරි. උඹද බිව්වෙ මමද බිව්වෙ.:dull: උඩ රිප්ලයි දැම්ම යකෝ උඩ බලාපිය :rofl:

    :rofl::rofl::rofl::rofl: බේබද්ද බඩ ජරියා ටනියම් හැමදාම බොනවට් චුම පල
    අදවත් නොබී හිටු හිපටුවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16160154 said:
    උඹටද වෙරි. උඹද බිව්වෙ මමද බිව්වෙ.:dull: උඩ රිප්ලයි දැම්ම යකෝ උඩ බලාපිය :rofl:

    මේ දවස් ටිකේම බීමක් තමයි බන් අද ඉදන් 18 වෙනකන් වෙඩින් එකක්...:yes::yes::angry::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවසේ පැතුම

    බේබදු යාලුවට බිමෙන් අඩුවක් නොවේවා
    මල් කඩන මල්ලිට අම්මගෙන් කරදරයක් නොවේවා
    අත රිදෙන මල්ලිට අත කරදරයක් නොවේවා
    amarican කොලුවට ගමන් බිමන් වැඩි වේවා


    :love::love::love::love::love:
    :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl::rofl::rofl: බේබද්ද බඩ ජරියා ටනියම් හැමදාම බොනවට් චුම පල
    අදවත් නොබී හිටු හිපටුවා

    :D:rofl::D:rofl::D:rofl::D හැමදම ඕක අපිට වෙරි පෙන්නනවා..හිටු අද තොට පෙන්නන්න... බේබද්දා