කැල්ලක් නැති උන්ට සහ අමතර කෑලි හොයන උන්ට
මම කියන්න යන්නෙ පොතක් ගැන. මගේ ජිවිතය වෙනස් කල පොතක් ගැන. වෙනස් කරා නෙමේ කනපිට ගැහුනා. උබලා එකෙකුට හරි මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදා ගන්න හිතුවා.
මේ පොතේ තියෙන්නේ කොහොමද කෙල්ලෙක් දාගන්නේ එහෙම නැත්නම් යාලු කරගන්නෙ කොහොමද කියන එක. තියෙන්නේ සරල ඉංග්රිසියෙන්. ලියලා තියෙන්නේ සුද්දන්ගේ සන්ස්කෘතියට අනුව. ඒ උනාට කිසිම අවුලක් නැ මේකේ තියෙන ක්රම බොහොමයක් 500% ගැරන්ට් කරනවා. අනිවා හරියනවා. මේක මුලින් දැක්කාම මමත් හිතුවේ පොතකින් කෙල්ලෙක් දාගන්න ඉගන ගන්නවා කියන්නේ තැපැලෙන් පීනන්න ඉගෙන ගන්නවා වගේ දෙයක් කියලා. ඒ උනාට මම හිතු මට්ටමට වඩා මේ පොත මාව වෙනස් කරා. උඩින් පල්ලෙන් නැතුව කාලය අරන් කියවලා බලපන්. ජිවිතය වෙනස් වෙන හැටි බලන්න.
හැමදාම අහක බලපු ගනන් උස්සපු පට්ට කෑලි හොයාගෙන අවිත් උබලට කතා කරන හැටි අත්දැකීමෙන් විදගන්න. මේ ගැන පොත් ගොඩක් තියෙනවා. මුලින්ම මේක කියවලා ඉන්න ඔන මින් ඉදිරියට යන්න.
මෙතෙනින් බාගනින් මේක
http://www.2shared.com/document/OA-BKI9O/The_Attraction_Code.html
මේක විහිලුවක් නෙමෙයි. නිකමට කියවලා බලපල්ලා. උබලගේ ජිවතත් වෙනස් කරාවි
මේ පොත කියෙවුවට පස්සේ මම ඉගෙන ගත් දේ කියන්නම්
* කෙල්ලොන්ට ප්රියා මනාප පුදිගලයෙක් වෙන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තා
* කෙල්ලන්ට ආකර්ෂනය වෙන්නෙ කොහොමද කියලා දැන ගත්තා
* කෙල්ලන් ඉදිරියේ නොකල යුත්තේ මොනවාද කියලා දැන ගත්තා.
* කෙල්ලන්ගෙන් අපි බලා පොරොත්තු වන දේ කැලබිමකින් තොරව ලබා ගන්න ඉගෙන ගත්තා.
* කෙල්ලො හිතන විදිය දැනගත්තා.
* කෙල්ලො කොල්ලො පරික්ෂා කරන විදිය දැන ගත්තා
* ආත්ම ්ශක්තිය වැඩි උනා
* කෙල්ලෙකුට කොහොමද රිප්ලයි ලැබෙන්න sms යවන්නෙ කොහොමද කියලා දැන ගත්තා.
* කෙල්ලෙක්ගෙ නොම්මරයක් ගත්තාම එකට රිප්ලයි කරන්න කොච්චර වෙලාවකින්ද කියලා දැන ගත්තා
* තවත් බොහො දේ ..... මතුවට

Last edited: