සමීක්ෂණයක්
සහෝදරවරුනි.. සහෝදරියනි ...

ඔයාලා එදිනෙද ජිවිතේ මුහුණ දෙන ගැටළු සහගත අවස්ථා තියනවනම්, ඒ ගැන මෙතන දානවද?

ඕනෑම ආකාරයක ගැටළුවක් වුනාට කමක් නැහැ.

රැකියා ස්ථානයේදී
මග තොටේදී
අධ්‍යාපනික
ලිංගික
දේශපාලනික
ආරක්ෂාව ආදී එකී මෙකි නොකී ඕනෑම ආකරයක ගැටළුවක් තියනවනම් මෙතන දාන්ඩ?

ස්තුත්යි