2014 Jan 15 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මම ආව යකුනෙ,,,
    මම හිතන්නෙ ඔකෙ ඉන්ග්ලිශ් ෆිල්ම් එක බලල තියනව....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

    අන්ජු බඩ වෙලා :dull::dull:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16163188 said:
    :dull:ඔය රටේ පන්සල් නැතෙයි. කමක් නෑ. බුදු පිළිමයක් තියන් ගාථා කියල භාවනා කරන්න :D පිළිමෙ තියාගන්නෙ මානසිකත්වය තියාගන්න. නැතුව පිළිමෙ අදහනවා නෙමේ හරිය. අපේ එහෙම සීන් එකකුත් කට්ටියක් ආතල් එකට ගෙනියනවනේ :rofl:
    :lol::lol::lol::lol: නෑ නෑ ... පිළිමේ අදහන් නෑ :lol:

    but බුදුන් වඳිනවා ... ආගම දහම තමයි එකම පිහිට :yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යාළුවා;16163243 said:
    :rofl::rofl: මට මගේ නොවන මගේම ගිනි වතුර වීදුරුවක් මගේ අතේ තිබුනා :P තාමත් එහෙමයි. විලි ලැජ්ජයි :baffled:

    maawa maanasikawa wattanna karana kumanthrana meewa :(