යාළුවා;16163188 said:ඔය රටේ පන්සල් නැතෙයි. කමක් නෑ. බුදු පිළිමයක් තියන් ගාථා කියල භාවනා කරන්න
පිළිමෙ තියාගන්නෙ මානසිකත්වය තියාගන්න. නැතුව පිළිමෙ අදහනවා නෙමේ හරිය. අපේ එහෙම සීන් එකකුත් කට්ටියක් ආතල් එකට ගෙනියනවනේ
![]()



නෑ නෑ ... පිළිමේ අදහන් නෑ



pala hu(*^(*&
mama bonne na![]()

මට මගේ නොවන මගේම ගිනි වතුර වීදුරුවක් මගේ අතේ තිබුනා
තාමත් එහෙමයි. විලි ලැජ්ජයි 
නෑ නෑ ... පිළිමේ අදහන් නෑ
![]()
but බුදුන් වඳිනවා ... ආගම දහම තමයි එකම පිහිට![]()

යාළුවා;16163243 said:මට මගේ නොවන මගේම ගිනි වතුර වීදුරුවක් මගේ අතේ තිබුනා
තාමත් එහෙමයි. විලි ලැජ්ජයි
![]()

බයික් අනාතයාමම ආව යකුනෙ,,,
මම හිතන්නෙ ඔකෙ ඉන්ග්ලිශ් ෆිල්ම් එක බලල තියනව....
