2014 Jan 15 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    \\ බට්ටො මට දෙන්ට //

    images


    Jab Mila Tuu :love:
    (I hate Love Stories)

    Special Dedication - ඉස්සරහ ගෙදර නන්ගිලා දෙන්නා :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16163363 said:
    බීල කෙල වෙලා ඉන්න වෙලාවක කරන්න ඇත්තෙ. කොහොමත් ඕව කරන්න හොඳට බොන්න ඕනෙ :baffled:
    සං‍තෝෂයි..ඔව්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අම්මට සිරියා....
    බොක්ක බඩවෑල අක්මාව පිත්තාශය......
    පිත්තාශය කියන්නෙ මොකද්ද බන්? :baffled: අහල තියේ හරියටම මොකද්ද කියලඩ් දන්නේ නෑ. ඩොකෙක් හොයාගමුද :baffled:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒවා මෙහෙ නෑ :sorry::sorry:

    අනේ ඇයි ඒ :oo:

    යාළුවා;16163351 said:
    බොක්ක :love::P

    :rofl::rofl: අලෝ යාලුවා

    බොකූ බොකූ..:cool:

    අම්මටසිරි බොක්ක බඩවැල :love::love::love::P


    අම්මට සිරියා....
    බොක්ක බඩවෑල අක්මාව පිත්තාශය......

    සමියා උබව දැක්ක කල් පිත්තාශය :lol::lol::lol::lol:


    හත්ගව්වක් දුර සිට කලිසම ගලවා අමුඩේ ගසාගත් ටීෂර්ට්ස් :cool::cool::yes::yes:

    ඇඩෝව් සැරි ඩෙල්මා :love::love: උම්ම්මා
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    Special Dedication - ඉස්සරහ ගෙදර නන්ගිලා දෙන්නා :P
    [/CENTER][/QUOTE]

    මම එන්නද උබලගෙ ගෙවල් පෑත්තේ....
    :cool::cool::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Special Dedication - ඉස්සරහ ගෙදර නන්ගිලා දෙන්නා :P
    [/CENTER]

    මම එන්නද උබලගෙ ගෙවල් පෑත්තේ....
    :cool::cool::cool:[/QUOTE]

    ටී ෂර්ට් මල්ලි කෙල්ලො සබ්ජක්ට් පමණයිලු. කොල්ලො ස්බ්ජක්ට් එකේ නෑලු. ඕනෙ නං ඩෙල්මර ගාවට යමන් :rofl: