Hikz........ Wedding Invitation

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට අද වෙඩින් ඉන්විටෙෂන් එකක් ලැබුන. වෙඩින් එක තියෙන්නෙ ලබන සදුද ගල්කිස්ස මහ හොටලේ. හැබැයි වැඩේ තියෙන්නෙ මගුල තියන වෙලාව ඒකෙ සදහන් වෙලා නැහැ. පෝරුව චාරිත්‍රය උදේ 11.00 ට කියල විතරක් තියනව.

දැන් කීය වෙනකොද එතන ඉන්න ඕනේ. 11ට පෝරුව හින්ද දවල් කැම නම් ලැබෙයි කියල හිතනව. වෙලාවක් නැති හින්ද රැටත් කැම දෙනවද දන්නෙ නැහැ.

l1o4.jpg

පස්සෙ එකතුකලා:
…මට තියන ගැටලුව තමයි මෙච්චර සුබ කටයුත්තදි වත් හරියට දෙයක් කරගන්න බැරි ඇයි. අනික ඉන්විටෙෂන් එක ෆයිනල් කරන්න ඉස්සෙල්ල පෲෆ් එහෙම බලල හැති වගයි පෙනෙන්නෙ.
 
Last edited:

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
මට අද වෙඩින් ඉන්විටෙෂන් එකක් ලැබුන. වෙඩින් එක තියෙන්නෙ ලබන සදුද ගල්කිස්ස මහ හොටලේ. හැබැයි වැඩේ තියෙන්නෙ මගුල තියන වෙලාව ඒකෙ සදහන් වෙලා නැහැ. පෝරුව චාරිත්‍රය උදේ 11.00 ට කියල විතරක් තියනව.

දැන් කීය වෙනකොද එතන ඉන්න ඕනේ. 11ට පෝරුව හින්ද දවල් කැම නම් ලැබෙයි කියල හිතනව. වෙලාවක් නැති හින්ද රැටත් කැම දෙනවද දන්නෙ නැහැ.

කොල් එකක් දීලා අහන්න, ගැටලුවක් නැ, හොටලේට කොල් එකක් දුන්නනම්..
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න ඔහෙ නොයා ඉදපන් බන්.. අල්ලපු ගෙදර නන්ගිගේ අත් දෙකෙන් උයපු රස බත් ටිකක් කාලා නිදාගනින් :lol::lol::lol:
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    අපිත් එන්නද? ලබන සදුදා නේ....නිකන් කන්න ලැබෙන chance එකනේ...තව 5ක් විතර සෙට් කරගෙන මම එනවා... තව උන් එන්න හිතන් ඉන්නව නම් pm දාපන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා මුද්‍රණ ක්ෂෙත්‍රෙය ඉන්න නිසා වෙන්න ඕන කොහොමද කියල දන්නවා.....
    මමත් හයිඩ්ල්බර්ග් මැෂින් අස්සේ කට්ට කාපු එකෙක් නිසා වැඩේ දනනවා.........
    හුගක් අය කොලේක අකුරු ප්‍රින්ට් වෙන්නේ කොහොම කියල දන්නෙ නෑ අයියෙ......
    ඒකයි ඔය ප්‍රහ්නෙ........
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපිත් එන්නද? ලබන සදුදා නේ....නිකන් කන්න ලැබෙන chance එකනේ...තව 5ක් විතර සෙට් කරගෙන මම එනවා... තව උන් එන්න හිතන් ඉන්නව නම් pm දාපන්..

    ගැටලුවක් නැහැ. ඔය මනමාලිගෙ තාත්ත Army එකේ Retired Lieutenant-Colonel කෙනෙක්. ඒ හින්ද හොදට කන්න පුලුවන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔබතුමා මුද්‍රණ ක්ෂෙත්‍රෙය ඉන්න නිසා වෙන්න ඕන කොහොමද කියල දන්නවා.....
    මමත් හයිඩ්ල්බර්ග් මැෂින් අස්සේ කට්ට කාපු එකෙක් නිසා වැඩේ දනනවා.........
    හුගක් අය කොලේක අකුරු ප්‍රින්ට් වෙන්නේ කොහොම කියල දන්නෙ නෑ අයියෙ......
    ඒකයි ඔය ප්‍රහ්නෙ........

    සහතික ඇත්ත. ඒත් මේ වගෙ සුබ කටයුත්තකදිවත් හරියට වැඩක් කරගන්න බැරි එක තමයි දුක. අනික මනමාලි ගෙ තත්ත හමුදාවෙ උසස් නිලයක් දරපු කෙනෙක් වෙලත් මෙහෙම උන එක තමයි ප්‍රශ්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැටලුවක් නැහැ. ඔය මනමාලිගෙ තාත්ත Army එකේ Retired Lieutenant-Colonel කෙනෙක්. ඒ හින්ද හොදට කන්න පුලුවන්
    එහෙම නම් කෑම කෙසේ වෙතත් බීම නම් තියෙයි බොන උන්ට බොන්න, මුණ හොදන උන් මූණ හොදන්න සහ නාන උන්ට නාන්න.............:lol:
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    ගැටලුවක් නැහැ. ඔය මනමාලිගෙ තාත්ත Army එකේ Retired Lieutenant-Colonel කෙනෙක්. ඒ හින්ද හොදට කන්න පුලුවන්

    අපි එන්නේ කොල්ලගෙ පැත්තෙන්... කෙල්ලගෙ තාත්තට H%#@$^ ගන්න කියනවා... අනික මචන් මේ වගෙ හොරෙන් රිoගුව පලවෙනි මගුල නෙමෙයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහතික ඇත්ත. ඒත් මේ වගෙ සුබ කටයුත්තකදිවත් හරියට වැඩක් කරගන්න බැරි එක තමයි දුක. අනික මනමාලි ගෙ තත්ත හමුදාවෙ උසස් නිලයක් දරපු කෙනෙක් වෙලත් මෙහෙම උන එක තමයි ප්‍රශ්නෙ
    ෂුවර් කවුරු හරි බැටෙකුට බාර දෙන්න ඇති නිළධාරිතුමා වැඩේ. පොරව ශුවර් කරල නැවත බලන්නත් නැතුව ඇති...........
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙම නම් කෑම කෙසේ වෙතත් බීම නම් තියෙයි බොන උන්ට බොන්න, මුණ හොදන උන් මූණ හොදන්න සහ නාන උන්ට නාන්න.............:lol:

    මටත් හිතෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ පහුවෙනිද වැඩ කරන්නත් වෙන එක තමයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපි එන්නේ කොල්ලගෙ පැත්තෙන්... කෙල්ලගෙ තාත්තට H%#@$^ ගන්න කියනවා... අනික මචන් මේ වගෙ හොරෙන් රිoගුව පලවෙනි මගුල නෙමෙයි...

    හා මන් දැනුම් දීල තියන්නම්කො.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මටත් හිතෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ පහුවෙනිද වැඩ කරන්නත් වෙන එක තමයි

    හිස් බෝතල් ටිකක් ගෙනහිල්ලා පුරෝවගෙන වරෙන් එහෙනම්. :P