මට අද වෙඩින් ඉන්විටෙෂන් එකක් ලැබුන. වෙඩින් එක තියෙන්නෙ ලබන සදුද ගල්කිස්ස මහ හොටලේ. හැබැයි වැඩේ තියෙන්නෙ මගුල තියන වෙලාව ඒකෙ සදහන් වෙලා නැහැ. පෝරුව චාරිත්රය උදේ 11.00 ට කියල විතරක් තියනව.
දැන් කීය වෙනකොද එතන ඉන්න ඕනේ. 11ට පෝරුව හින්ද දවල් කැම නම් ලැබෙයි කියල හිතනව. වෙලාවක් නැති හින්ද රැටත් කැම දෙනවද දන්නෙ නැහැ.
දැන් කීය වෙනකොද එතන ඉන්න ඕනේ. 11ට පෝරුව හින්ද දවල් කැම නම් ලැබෙයි කියල හිතනව. වෙලාවක් නැති හින්ද රැටත් කැම දෙනවද දන්නෙ නැහැ.
පස්සෙ එකතුකලා:
…මට තියන ගැටලුව තමයි මෙච්චර සුබ කටයුත්තදි වත් හරියට දෙයක් කරගන්න බැරි ඇයි. අනික ඉන්විටෙෂන් එක ෆයිනල් කරන්න ඉස්සෙල්ල පෲෆ් එහෙම බලල හැති වගයි පෙනෙන්නෙ.
Last edited: