machanla man mage credit card eke payment kale nahe. itin mata unge lawyer post card ekak ewala nadu ankekuth ekka..
moko ban karanne
moko ban karanne
උබත් පිස්සු නටනවනේ.. සිරා පොලු තියන්න එපා.. ඉස්සර වගේ නෙමෙයි දැන්, උන් නඩු දානවා..දැන් එක්කො බැන්ක් එකේ ලීගල් ඩිපාට්මන්ට් එකට කොල් කරලා සෙටල්මන්ට් එකකට් ආවා කියලා ලොයර් හරහා උසාවියට කියපන්, නැත්තම් නඩු කියපන්.. වැඩක් වෙන්නේ නැ උබට ගෙවන්න වෙනවා උබ බන්කලොත් කියලා ඔප්පු නොකලොත්..