Credit card Hlp

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
උබත් පිස්සු නටනවනේ.. සිරා පොලු තියන්න එපා.. ඉස්සර වගේ නෙමෙයි දැන්, උන් නඩු දානවා..දැන් එක්කො බැන්ක් එකේ ලීගල් ඩිපාට්මන්ට් එකට කොල් කරලා සෙටල්මන්ට් එකකට් ආවා කියලා ලොයර් හරහා උසාවියට කියපන්, නැත්තම් නඩු කියපන්.. වැඩක් වෙන්නේ නැ උබට ගෙවන්න වෙනවා උබ බන්කලොත් කියලා ඔප්පු නොකලොත්..
 
KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    උබත් පිස්සු නටනවනේ.. සිරා පොලු තියන්න එපා.. ඉස්සර වගේ නෙමෙයි දැන්, උන් නඩු දානවා..දැන් එක්කො බැන්ක් එකේ ලීගල් ඩිපාට්මන්ට් එකට කොල් කරලා සෙටල්මන්ට් එකකට් ආවා කියලා ලොයර් හරහා උසාවියට කියපන්, නැත්තම් නඩු කියපන්.. වැඩක් වෙන්නේ නැ උබට ගෙවන්න වෙනවා උබ බන්කලොත් කියලා ඔප්පු නොකලොත්..

    machan nogewa inne nahe ban. eth danmama gewanna widiyak nahe ekai cn eka
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ක්‍රෙඩිට් කාඩ් කියන්නේ සින්හලෙන් ණය කාඩ්පතක්.. ණය කියන්නේ තමුන්ගේ නොවන ඉල්ල ගත්ත මුදලක්.. ඉල්ල ගත්ත සල්ලි ගෙවන්න ඔනා.. ඉල්ල ගන්නකොට මතක තියාගන්න මින් පස්සේවත් ගෙවන්න ඔනා කියලා.. කාඩ් එක පර්ස් එකේ තිබුනපලියට, කාඩ් එක සල්ලි නෙමෙයි..