එක මොහොතකදී වත් දුරස්ව සිටින්නට කැමති නෑ මම
ඔබෙත් මාගේත් මේ සම්බන්ධයෙන්
හැමදාම ජීවත්වෙමී මා ඔබ වෙනුවෙන්
හැම මොහොතකම ඔබ වෙනුවෙන්
එකදු මොහොතක් නොවේ ඔබෙන් තොරවු
නාමයයි ඔබේ මාගේ හැම සුසුමකම
෴සමනලී෴;16169604 said:ඇයි එහෙම ඇහුවෙ...........?

bump![]()
ඕක ඇවිත් දැන් ඉතින් ගොඩාඩාඩාක් කල් වෙනවනේ.....![]()



෴සමනලී෴;16169604 said:ඇයි එහෙම ඇහුවෙ...........?
