රුසියාව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1497547_393521050793630_385271739_n.png

    කොළඹ බෞද්ධාලෝක මාවතේ මේ දිනවල ඉදිවෙමින් ඇති රුසියානු තානාපති කාර්යලය අවට ඇති මුස්ලිම් පල්ලි සහ නිවාස ඉවත් කරනලෙස රුසියානු බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    මේ ඉල්ලීමට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ සම්බන්ධ කැබිවට් යෝජනාවක්ද ඉදිරිපත් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ඇමරතිවරුන් වන රවුෆ් හකීම් සහ ඒ.එච්.එම්. ෆවුසි යන ඇමතිවරුන් විරෝධය පල කර තිබේ.

    රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ තම තානාපති කාර්යාලය අසල ඇති මුස්ලිම් පල්ලිය සහ නිවාස තමන්ට තර්ජනයක් විය හැකි බවයි.

    මෙම ස්ථානයේ රුසියාව සතුව ඉඩම් අක්කර නවයක් ඇති අතර ඉන් දෙකක මෙම මුස්ලම් පල්ලිය සහ අනවසර පදිංචිකරුවන් සිටිති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩිප්ලොමැටික්ස් හෙල් යා.. මේ වෙලාවේ හැටියට මහින්ද රුසියාව ඉල්ලන පරක්කුවට ඔවා දෙනවා..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඩිප්ලොමැටික්ස් හෙල් යා.. මේ වෙලාවේ හැටියට මහින්ද රුසියාව ඉල්ලන පරක්කුවට ඔවා දෙනවා..
    :cool::cool: aniwa dennath ona ayin karanna ona aniwa:oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :cool::cool: aniwa dennath ona ayin karanna ona aniwa:oo:
    ඔය මුඩුක්කු නම් කොලඹින් අයින් කරන්න ඔන තමා.. අපචාර වැඩ වෙන්නේ ඔවල තමා.. අනික උන් කැමතිත් නැ තට්ටු ගෙවල් වල ඉන්න.. ඔතනටමයි ආසා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රුසියාවට මුස්ලිම් උන්ව පේන්න බැහැ. හැබැයි ලන්කාවෙ උන් චන්ද කැඩෙයි කියලා බොරුවට දඟලනව.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තව සිරිපාලයෙක් ඉන්නවා වගේ :P පුදුමයි දෙන්නටම තියෙන්නේ අන්ත දෙකක අදහස්
    අරූ හම්බයන්ට දාගෙන කඩේ යනවා, මූ හම්බයන්ට දාගෙන බනිනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තව සිරිපාලයෙක් ඉන්නවා වගේ :P පුදුමයි දෙන්නටම තියෙන්නේ අන්ත දෙකක අදහස්
    අරූ හම්බයන්ට දාගෙන කඩේ යනවා, මූ හම්බයන්ට දාගෙන බනිනවා.
    හුටා.. මේ අර සිරිපාල නෙමෙයිද? මම උන්නා මේ ඒකා කියලා..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දෙකම එකාගෙද දන්නේ නැ..

    ඒක කොහොමද දන්නේ නෑ නමුත් අර සිරිපාලයා නම් යටි කූට්ටු කාරයෙන් පිස්සු බල්ලා ID එකත් ඌගේ. ඌ ඉස්සර හම්බයන්ට කඩේ ගියා (ඌගේ thread බලන්න) ඊට පස්සේ ඇමරිකාවට කඩේ ගියා තාමත් ඒකම තමයි. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක කොහොමද දන්නේ නෑ නමුත් අර සිරිපාලයා නම් යටි කූට්ටු කාරයෙන් පිස්සු බල්ලා ID එකත් ඌගේ. ඌ ඉස්සර හම්බයන්ට කඩේ ගියා (ඌගේ thread බලන්න) ඊට පස්සේ ඇමරිකාවට කඩේ ගියා තාමත් ඒකම තමයි. :lol:
    ඌ බොරුකාරයෙක්ද කොහෙද බන්.. ඌ දැන් මාස දෙකකට විතර කලින් කිව්වා චීනේ යන්න සෙට් වෙමු කියලා, මාත් හා කිව්වා දැන් සද්දයක් නැ එක අහපුවහම...
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    Anik siripala thambi US flag eka daagena Beer bona mod thambiyek.

    me sinhala "siripaala"
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    තව සිරිපාලයෙක් ඉන්නවා වගේ :P පුදුමයි දෙන්නටම තියෙන්නේ අන්ත දෙකක අදහස්
    අරූ හම්බයන්ට දාගෙන කඩේ යනවා, මූ හම්බයන්ට දාගෙන බනිනවා.

    :frown::frown::frown: