කොහොමද බොකක් දානකොට ඕක ඇවිත් කෑව නම්. මාර සීන් එක තමා වෙන්නෙ.![]()
පිස්සුද බං සර්පයින්ට හොදට ගද සුවද තේරෙනව. ඒක හින්ද බය වෙන්න එපා.

කොහොමද බොකක් දානකොට ඕක ඇවිත් කෑව නම්. මාර සීන් එක තමා වෙන්නෙ.![]()

යන්තම් නිල් වෙලා.. කාගේ කක්කුස්සියද සුද්දකලේ.. (එක පොස්ට් එකකින් පිලිතුරු දෙන්න දිගට අදින්න එපා, ත්රේඩ් එකේ ටොපික් එක වෙනයිනේ.. අනික් ගමන ත්රේඩ් හයිජැක් කලා වෙනවා )

Disco king is scared to go to the bathroom
disco master like snake dance also![]()

කොහොමද බොකක් දානකොට ඕක ඇවිත් කෑව නම්. මාර සීන් එක තමා වෙන්නෙ.![]()

dan ubath karala tiyenne e gon wademane ei uba oya kathawa methana kiwwe?බලපන් උබේ මේ ත්රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන්
සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
ත්රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන්
දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
'' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං
දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි![]()
කොහොමද බොකක් දානකොට ඕක ඇවිත් කෑව නම්. මාර සීන් එක තමා වෙන්නෙ.![]()

බලපන් උබේ මේ ත්රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන්