Bathroom එකේ මරුවා

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
කොහොමද බොකක් දානකොට ඕක ඇවිත් කෑව නම්. මාර සීන් එක තමා වෙන්නෙ.:D:D:D:D

පිස්සුද බං සර්පයින්ට හොදට ගද සුවද තේරෙනව. ඒක හින්ද බය වෙන්න එපා.
:D
 
0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
යන්තම් නිල් වෙලා.. කාගේ කක්කුස්සියද සුද්දකලේ.. (එක පොස්ට් එකකින් පිලිතුරු දෙන්න දිගට අදින්න එපා, ත්‍රේඩ් එකේ ටොපික් එක වෙනයිනේ.. අනික් ගමන ත්‍රේඩ් හයිජැක් කලා වෙනවා )

උබේ කුණු ත්‍රෙඩ් එකකම උත්තර දෙන්නම් ඔය ප්‍රශ්ණ වලට :P
 
  • Like
Reactions: kputha

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ගූ කාල හෑදිච්ච සර්පයෙක්.......හරියට නිකන් පොලිස් මාමලා වගේ එයාල සයිස් වෙන්නෙත් ඔය වගෙ එව කාලනේ,,,,,,,:lol::lol::lol::lol::lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
'' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(
 
dissagm

Member
Jun 17, 2012
882
131

dan ubath karala tiyenne e gon wademane ei uba oya kathawa methana kiwwe?
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(

    තව ඔය වගේ ටිකක් දැම්මනන් මු බෙල්ලෙ වැල දාගන්නව ජීවිතේ එපා වෙලා