2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    innawanam mokada me lokaaa kiyanne umba ne kiyala
    :sorry::sorry: දෙයියෝ තමා දන්නේ බන්

    ආ එහෙනම් පොර යටි මඩි ගහපුවා ඔක්කොම වියදම් කලාට පස්සේ සෙට් වෙයි, පොඩ්ඩක් ඉවසල හිටපන්කෝ
    :( මම එකතු කරපු සල්ලි අතින් වත් ඇල්ලුවේ නෑ

    :no::no::no::no: ඔක්කොටම වැඩලු මටත් එහෙමයි එකෙක් කකුල කඩාගෙන අනිකාට විබගලු tshirtta විවාහයලු :lol::lol:
    :dull::dull: ෆල ෆල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉලන්න සින්දුවක් මතක් වෙන්නේ නෑ...... ඔ‍ය මොකක් හරි සින්දුවකට මාවත් එකතුකර ගනිල්ලා......:dull::dull::dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Now It's dj gamaya whose gonna rock with you as long as it takes..
    Playing Hit Songs from all time favorites and you may make few requests too!
    Enjoy! Support the host by making comments !


    nbutE.jpg


    We are gonna start the Radio Show at 08.00 PM SL Time
    මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ ෂෝ එක ඉවරවෙන්න කිලින් එකෙක්හරි ගියොත් මරණවා කියලා :cool::cool:
    ඒ නිසා එකෙක් යන්නේ නෑ හරිය?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes: දැන් ගමයත් එක්ක මොකක් හරි තියනවා tshirtya
    එදා මහා රැ අපි නොදන්නා දෙයක් සිදුවී තිබේ ???:lol:

    :shocked::shocked::shocked: අහෝ ඒ කියන්නේ තවත් තරුණ ජීවිතයක් ගමයට බිලි වෙලාද?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ ෂෝ එක ඉවරවෙන්න කිලින් එකෙක්හරි ගියොත් මරණවා කියලා :cool::cool:
    ඒ නිසා එකෙක් යන්නේ නෑ හරිය?
    උයාට සුවර්ද :lol::nerd::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :sorry::sorry: දෙයියෝ තමා දන්නේ බන්


    :( මම එකතු කරපු සල්ලි අතින් වත් ඇල්ලුවේ නෑ


    :dull::dull: ෆල ෆල

    ඔව් ඔව් උඹ ඒවා අතින් අල්ලන්නෙම නැතුව කාර්ඩ් එකෙන්ලු නේද වියදම් කලේ??:lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හෆොයිඑහෙනම් ඉතින් උගේ ගැන අදහස අපිට අත ඇරගන්න වෙයි ඉස්සරහට....

    එලකිරි සම්බන්ද ඕන දේකට බොක්කෙන්ම බහිනවා..


    බොක්ක :cool:

    කොහොමද මචන් :)

    :yes: දැන් ගමයත් එක්ක මොකක් හරි තියනවා tshirtya
    එදා මහා රැ අපි නොදන්නා දෙයක් සිදුවී තිබේ ???:lol:
    ඔව් ඔව් සිදු උනා තව මාස 9 කින් වරෙන් පෙන්නන්න :frown:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉලන්න සින්දුවක් මතක් වෙන්නේ නෑ...... ඔ‍ය මොකක් හරි සින්දුවකට මාවත් එකතුකර ගනිල්ලා......:dull::dull::dull:

    ඔයාට දෙන්නද තණමල්විල මල්?